සෙක්ස් සහ කසාදය

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සෙක්ස් සහ කසාදය

    සෙක්ස් සහ කසාදය ගැන රුවන් වැකි කීපයක්…

    • උප්පැන්න සහතිකය යනු කොන්ඩම් සමාගමෙන් ලබා දෙන සමාව ඉල්ලීමේ ලිපියකි. එය ලිපියක් ලෙස නොදී සහතිකයක් ලෙස ලබා දෙන්නේ දුක අඩු කරගැනීමටය. ඉපදීම සහතිකයක් ලැබීමට තරම් දෙයක් බවට පත් කර තිබේ.

    • පෑන්ටි යනු ලෝකයේ ඇති හොඳම දේ නොවේ. එහෙත් හොඳම දේට ආසන්ව ඇති දෙයකි.

    • කන්‍යාභාවය යනු ආඩම්බර වීමට තරම් දෙයක් නොවේ. එය ඔබ මෙලෝ රහක් නැති, වැලේ වැල් නැති සහ චාන්ස් එකක් නොලද අයෙකු බව පෙන්වන සාධකයකි.

    • කන්‍යාභාවය නැමති අසනීපය සුව කල හැක.

    • ලිංගික ක්‍රියාවන්හි යෙදීම ඕමි බලනවා වැනි දෙයකි. ඔබට හොඳ සගයෙක් නොමැතිනම් හොඳ අතක් තිබීම ජයග්‍රහණයට අත්‍යවශ්‍ය වේ.

    • කසාදය නම් යුද්ධයේදී තම සතුරා සමග සැතපෙන්නට අවස්ථාව ලැබේ.

    • ඔබේ ප්‍රශ්ණ ඇඳට ගෙනියන්න එපා කියා පැරණි කියමනක් තිබේ. එය සත්‍යයකි. මන්ද ඇඳ මත ඕනෑවටත් වඩා ප්‍රශ්ණ තිබේ.

    මෙහෙමයි සීන් එක රීපෝස්ට්ද නැද්ද කියල හොයාගන්න දන්නෑ. :sorry:
    රීපෝස්ට් නං ඔබගේ සුපුරුදු ප්‍රතිචාරය දක්වන්න.:P
    ජෝකර්මල්ලිගේ බ්ලොග් අවකාශයෙන් ගෙඩිය පිටින් ඉස්සුවෙමි.:yes:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    යාළුවා;16963940 said:

    ඇයි උබේ ඇදේ වෙන එකෙකුත් බුදියලාද ?

    .
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;16964017 said:
    වේශියන්ට ත්‍රෙඩ් එක දාපු එකට වඩා පේන්නෙ වෙන හුට්ටවල්. :dull:
    කියන්න.. කියන්න.. හද රැඳි දේ මා සමගේ..
    කියන්න.. කියන්න.. ඇති සැමදේ රිසි සේ..

    හද පුරා ආදරේ ඔබටයි ඉඩ හදවතේ..
    දිස් වෙයි මුතුවන් සිනා දෙනුවන් යුග ළඟ මගේ..
    මන්මත් සිත පුරා කැළඹෙයි වේදනා හැඟුම්..
    නොදැනී ඒ ඇසිල්ලේ කියවෙයි ඔබ නම හොරෙන්..

    :sorry::sorry::sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    යාළුවා;16963940 said:
    සෙක්ස් සහ කසාදය ගැන රුවන් වැකි කීපයක්…

    • උප්පැන්න සහතිකය යනු කොන්ඩම් සමාගමෙන් ලබා දෙන සමාව ඉල්ලීමේ ලිපියකි. එය ලිපියක් ලෙස නොදී සහතිකයක් ලෙස ලබා දෙන්නේ දුක අඩු කරගැනීමටය. ඉපදීම සහතිකයක් ලැබීමට තරම් දෙයක් බවට පත් කර තිබේ.

    • කන්‍යාභාවය යනු ආඩම්බර වීමට තරම් දෙයක් නොවේ. එය ඔබ මෙලෝ රහක් නැති, වැලේ වැල් නැති සහ චාන්ස් එකක් නොලද අයෙකු බව පෙන්වන සාධකයකි.

    • ලිංගික ක්‍රියාවන්හි යෙදීම ඕමි බලනවා වැනි දෙයකි. ඔබට හොඳ සගයෙක් නොමැතිනම් හොඳ අතක් තිබීම ජයග්‍රහණයට අත්‍යවශ්‍ය වේ.

    • ඔබේ ප්‍රශ්ණ ඇඳට ගෙනියන්න එපා කියා පැරණි කියමනක් තිබේ. එය සත්‍යයකි. මන්ද ඇඳ මත ඕනෑවටත් වඩා ප්‍රශ්ණ තිබේ.

    පට්ට ඔයි :rofl: