සෙක්ස් හෙල්ප්

shaducool

Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    මම මගේ කලින් ත්‍රෙඩ් එකක කිව්ව නේ නැවතිලා හිටිය නෑ කෙනෙක්ගෙ දුවගෙ සීන් එකක්... මෙහෙමයි ගොඩක් අය මම මේ ත්‍රෙඩ් එක දාපු දවසෙම කිව්ව ඕවා පස්සෙ කරදර වෙන වැඩ කියලා..ඒත් තිබුන ආසාවට මම ඇහුවෙ නෑ..මට දැන් තියෙන ප්‍රශ්නෙ තමා මේක කෙලවර කොහේද කියන එක...දැන් අවුරුදු දෙකක් තිස්සෙ මේක අපි දෙන්නගෙම කැමැත්තෙන් කරගෙන යනවා...තාම කිසි කෙනෙක්ට යන්තමින් වත් ලීක් වෙලා නෑ...දෙන්නගෙම ආසාවෙන් නිදහසේ අපි හිටියා... දැන් තියෙන ප්‍රශ්නෙ අපි දෙන්නටම දෙන්නා නැතුව බෑ වගේ...කොච්චර කිව්වත් කවුරු මොනව කිව්වත් එයා ලඟ ඉන්නවා කියන්නෙ හිතට මාර සැනසීමක් මාර සැහැල්ලුවක්...එයාටත් එහෙමලු මම ලඟ ඉද්දි... කොහොමහරි මේක අමතක කරලා ඉන්නවා කියලා හිතුවත් ඉන්න බෑ මචන්ලා... සතියක් යනකොට ඉන්නම බෑ... සතියක් නොදැක ඉඳලා දෙන්නට තනි වෙන්න අවස්තාවක් ආවොත් පිස්සු වගේ දෙන්නටම...

    අපි රන්ඩු වෙනවත් එක්ක... මීට් වෙන්න සෙකස් කරන්න චාන්ස් එකක් නැති උනොත් අනේ මන්දා... මට ගැල වෙන්න ඕන...ඒත් අමතක කරන්නත් බෑ...මස්සිනා බිස්නස් වැඩකට ගියොත් මම අනිවර්යෙන්ම එහේ රිංගන එක පුරුද්දක් වෙලා... එයාලගෙ අලුත් ගෙදර දැන් හදලත් ඉවරයි...එයාලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා හැබැයි අක්කා මාව අමතක කරන්න කැමතිත් නෑ,,,, එයාලා ඉක්මනට බබෙක් හදනවා නම් මේ ප්‍රශ්නෙ විසදෙයි කියලා හිතනවා ඒත් එයාලා හදන්නෙ නෑ ගේ වැඩ ඉවර කරනකන්... මම ෆන් එකේ ඉන්නවා තමා ඒත් මම ඉන්නෙ ගිනි ගොඩක කියලා හිතෙනවා....මට මිදෙන්න ඕන...
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඕක ඉතින් නවතන්න බැ දෙන්නට දෙන්න මිට් වෙනකන්ම
    මිට් වෙන එක නවත්තාපන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩකට නැති තෙර්ඩ් වලින් ප්‍රයෝජනයක් ගමු

     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    පොලිඩොල් කුප්පියක් බිලා කැලේට රිංගපන් මචෝ

    එයා එහෙමත් අහපු වාර අනන්තයි...හොරෙන් රට යමු කිව්ව වාර අනන්තයි....මැරිලා එකට ආයෙ ඉපදෙමු කිව්ව වාර අනන්තයි.... උඹලට මේ මම ගන්නෙ ආතල් එකක් කියල හිතෙයි.. බොරුවක් කියලා හිතෙයි...මචන් මම මගේ හදවතින් මේ කියන්නෙ..මම ඉන්නෙ ලොකු කරදරේක උබලාට ඒක තෙරෙන්නෙ නෑ මෙහෙම කිව්වට....
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    ඕක ඉතින් නවතන්න බැ දෙන්නට දෙන්න මිට් වෙනකන්ම
    මිට් වෙන එක නවත්තාපන්

    මීට් නොවුනම රන්ඩු වෙනවා... :sorry::sorry::sorry:
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    පාපයක් වෙන්නෙ නෑ අපි දෙන්නම දන්නවා නේ කරන්නෙ වැරැද්දක් කියලා...නිකන් ආසාවල් සම්පූර්න කරගන්නවා විතරයි....අනේ මන්දා බන්.. සන්සිල්ක් කෝ බන්..ඌවත් හිටියා නම්

    මම රස්සාවෙන් අස් වෙලා දඹුල්ලෙ යන්නත් කල්පනා කලා..මම එතකොට ආයෙ මුල ඉදන් පටන් ගන්න ඕන.. ප්‍රශ්න නේ බං
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    karana deyak parissamin.. umba wena kellek hoyaa ganin.. eeta psse hithapan mekigen galawenne kohomada kiyala..

    මම ඒක කරා.. කෙල්ලෙක් හිටියා මට එයා ගැන ඉන්ටරෙස්ට් එකක් නෑ.... එහෙමම ඒක නැති උනා...ඒකයි කිව්වෙ මට මිදෙන්න ඕන උපදේශන සේවාවන් නැද්ද මේකට
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    පාපයක් වෙන්නෙ නෑ අපි දෙන්නම දන්නවා නේ කරන්නෙ වැරැද්දක් කියලා...නිකන් ආසාවල් සම්පූර්න කරගන්නවා විතරයි....අනේ මන්දා බන්.. සන්සිල්ක් කෝ බන්..ඌවත් හිටියා නම්

    මම රස්සාවෙන් අස් වෙලා දඹුල්ලෙ යන්නත් කල්පනා කලා..මම එතකොට ආයෙ මුල ඉදන් පටන් ගන්න ඕන.. ප්‍රශ්න නේ බං

    Uba hithan innawa weradee mchn denna widonawa bn kawadahar
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    hari yana kena hamuwena kal balapan..





    මම ඒක කරා.. කෙල්ලෙක් හිටියා මට එයා ගැන ඉන්ටරෙස්ට් එකක් නෑ.... එහෙමම ඒක නැති උනා...ඒකයි කිව්වෙ මට මිදෙන්න ඕන උපදේශන සේවාවන් නැද්ද මේකට