සෙක්ස් හෙල්ප්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එයා එහෙමත් අහපු වාර අනන්තයි...හොරෙන් රට යමු කිව්ව වාර අනන්තයි....මැරිලා එකට ආයෙ ඉපදෙමු කිව්ව වාර අනන්තයි.... උඹලට මේ මම ගන්නෙ ආතල් එකක් කියල හිතෙයි.. බොරුවක් කියලා හිතෙයි...මචන් මම මගේ හදවතින් මේ කියන්නෙ..මම ඉන්නෙ ලොකු කරදරේක උබලාට ඒක තෙරෙන්නෙ නෑ මෙහෙම කිව්වට....

    athme reset karala balanna.
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    සැප දෙන එක ටික ටික අඩු කරපන් ... එක්මනට යවපන් ... ඉස්සර සෙල්ලං දැන් බෑ වගේ හිටපන්
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ඔය කුරුළු කූඩු කඩන පාපෙන් උඹ ලබන ආත්මේ ඉපදෙනකොට පයිය නගින්නැති වෙනවා.
    මේ ආත්මේ උනත් දිට්ඨේ පළදෙන්න පුලුවං වැඩක් නෑ නේ කෙල්ල යාලූ උනාට සෙක්ස් කරන්න ගියාම පයිය නගින්නැත්තං.
    ඒක නිසා උඹ කෙල්ල ගැනවත් උඹ ගැනවත් හිතන්නැතුව උඹේ පයිය ගැන හිතලා ඕක නවත්තපං

    මේක දැකල නැගල තිබ්බ පයියත් බැස්ස යකෝ...:angry::angry::angry::angry::angry:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උඹ මේ නූල දැම්මේ ආතල් එකට නෙවෙයි කියලා හිතලා උත්තරයක් දාන්නේ.

    1.උඹලා දෙන්නා කවදාවත් එකට ජීවත් වෙන්න හදන්න එපා මොකද ඕක සෙක්ස් මත පදනම් වෙච්ච බැඳීමක් නිසා
    2.ඕක මාට්ටු උනොත් ගෙවල් වලට සහ නෑදෑයන්ට මූන දීලා හමාරයි.ඒ වගේම මිනිහගෙන් මැරුම් කන්න උනත් ඉඩ තියෙනවා
    3.හොඳම වැඩේ හිත පාලනය කරගෙන මග ඇරලා ඉඳපන්
    4.වැඩේ කිසිසේත් සාධාරණිකරණය කරන්න බෑ.උඹ බැඳලා ගෑණි පිට ගියොත් ඒක හොඳට තේරෙයි
    5.එක්කෝ ටික කාලෙකට ඈත පළාතකට හරි රටහරි පලයන්
    6.ඒ ගෑනිටත් තේරුම් කරලා දීපන් කරන වැරැද්දේ තරම
    7.ඇදපන් ගෑනිත් එක්ක හොඳ වලියක් වැඩේ එපා වෙලා යන්න දෙන්නටම
    8.ෆෝන් නම්බර්ස් fb ඔක්කොම බ්ලොක් කරපන්
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    දන් කොහොමවත්ම සෙට් වෙන්නෙ නෑ බං... එයලට ලස්සන පවුලක් ඉන්නව දැන්... බබෙක් හම්බ උනා.. මම අයින් වුනා..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දන් කොහොමවත්ම සෙට් වෙන්නෙ නෑ බං... එයලට ලස්සන පවුලක් ඉන්නව දැන්... බබෙක් හම්බ උනා.. මම අයින් වුනා..
    එළ කොල්ලෙක් .ආපහු ජීවිතේට ඔය වගේ වැඩ කරන්න එපා.