සෙක්සි විදිහට පවුල් කමු.

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අන්ධ එකෙක්ගෙන් ඩ්‍රයිවින් ඉගන ගත්තා වගේ, මූ කියන ඒවා කොරලා අන්තිමේ බඳපු උන්ට ගෑනිගෙන් ගුටි කන්න වෙයි :rofl:

    ගුටි කන්න හරි උන්ට ගෑනියෙක් ඉතුරු වෙයිදෝ මන්දා...:lol::lol:

    මයිත්‍රී කරපන් බං. කොච්චර උඹ බණ ඇහුවත් පිළිපදින්නැත්නම් වැඩක් නෑනේ
    ------ Post added on Jul 30, 2021 at 8:30 PM
    කියල වැඩක් නෑ බන්..සිල් අරන් එනගමන් නියර උඩ හිටපු ඉබ්බත් උස්සන් එන ජාතියෙ එකෙක් මූ...:lol::lol:

    mkt wenne na uba kiyana ewata thama wenne :lol: :lol: :lol:
    ඉතිං බං මම ඇත්තනෙ කිව්වෙ.ඇත්ත කියන එවුන්ට හෙන ගහල හරියනවායැ...:lol::lol:
    ------ Post added on Jul 30, 2021 at 8:38 PM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වත්ත කොනේ කක්කුස්සියට වතුර බාල්දිය අරගෙන යන උන් පේස්භුක් එකෙත් මේවගේ පෝස්ට් ශෙයා කරනවා එයයි මමයි මෙහෙමයි කියලා.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බැදල ලමයෙක් දෙන්නෙක් බෑවට පස්සෙ ඔහොම ඉදී.
    ගෑනි ඇගේ නැග්ගම හුස්ම ගන්න බෑ සයිස් එකට මූ ගෑනිව කරේ තියාගෙන ජීවිත කාලෙම ඉන්නවලු. මගුල තමා.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    බැදල ලමයෙක් දෙන්නෙක් බෑවට පස්සෙ ඔහොම ඉදී.
    ගෑනි ඇගේ නැග්ගම හුස්ම ගන්න බෑ සයිස් එකට මූ ගෑනිව කරේ තියාගෙන ජීවිත කාලෙම ඉන්නවලු. මගුල තමා.
    ඒක තමයි මගේ කතාව පටන් ගන්න කොටම " ඉස්සර මමත් ඔහොමයි" කියල පටන් ගත්තෙ.. ඒක කාටත් එච්චර මීටර් උනේ නෑහැ.
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    සෙක්සි විදිහට හොටු කමු
    GrandViciousBunting-size_restricted (1).gif
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    බනිස් කන්න ආස වුනාට බේකරියක් ගන්නේ නැහැ කිරි පුතේ. :P
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Thread එක මස්තබාල්දුවෙලා, KuKu KoKa කුල්ල කුජීත වෙලා, හක්ක මාට්ටුවෙලා, බොක්ක දොට්ට පැනල ඉන්නේ දැන්....
    බන්දුල මාමි... ඔයත් ඉන්නවද මේකේ... හාල් ගනන් අඩුවෙයි නේද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ගුටි කන්න හරි උන්ට ගෑනියෙක් ඉතුරු වෙයිදෝ මන්දා...:lol::lol:

    කියල වැඩක් නෑ බන්..සිල් අරන් එනගමන් නියර උඩ හිටපු ඉබ්බත් උස්සන් එන ජාතියෙ එකෙක් මූ...:lol::lol:

    ඉතිං බං මම ඇත්තනෙ කිව්වෙ.ඇත්ත කියන එවුන්ට හෙන ගහල හරියනවායැ...:lol::lol:
    ------ Post added on Jul 30, 2021 at 8:38 PM

    ubatanam hena gahalath madi mata kyna ewata

    :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Thread එක මස්තබාල්දුවෙලා, KuKu KoKa කුල්ල කුජීත වෙලා, හක්ක මාට්ටුවෙලා, බොක්ක දොට්ට පැනල ඉන්නේ දැන්....
    නූල දාපු එකාට පුක හපාගන්න හිතිල ඇති දැං... :lol: :lol: :lol:

    ubatanam hena gahalath madi mata kyna ewata

    :lol: :lol: :lol:
    @Mandalorian මෙහෙ වරෙන්...බලපන් මූ මට නිකරුණේ සාප කරනවනෙ...මූ කරන දේවල් මූටම කිව්වම,ඌ මට හෙන ඉල්ලනව...ඌට කරන්න හොඳයි.මට කියන්න නරකයි.මැරිච්ච කැකිල්ලෙ රජාද මන්දා...:lol::lol:
    ------ Post added on Jul 31, 2021 at 7:11 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නූල දාපු එකාට පුක හපාගන්න හිතිල ඇති දැං... :lol: :lol: :lol:

    @Mandalorian මෙහෙ වරෙන්...බලපන් මූ මට නිකරුණේ සාප කරනවනෙ...මූ කරන දේවල් මූටම කිව්වම,ඌ මට හෙන ඉල්ලනව...ඌට කරන්න හොඳයි.මට කියන්න නරකයි.මැරිච්ච කැකිල්ලෙ රජාද මන්දා...:lol::lol:
    ------ Post added on Jul 31, 2021 at 7:11 PM

    ado no bn :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    @Mandalorian මෙහෙ වරෙන්...බලපන් මූ මට නිකරුණේ සාප කරනවනෙ...මූ කරන දේවල් මූටම කිව්වම,ඌ මට හෙන ඉල්ලනව...ඌට කරන්න හොඳයි.මට කියන්න නරකයි.මැරිච්ච කැකිල්ලෙ රජාද මන්දා.
    @hodakolla ට රිදිලා හොඳටම :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,821
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සු ඕක බලල හිතනව ඔය වගේ කෙල්ලෙක් හිටියනම් පවුල් වවාගෙන හරි කනවනෙ කියල. ගෑනු හිතනව ඔය වගේ පිරිමියෙක් හිටියනම් ඔක්කොම හරිනෙ කියල. ඔච්චර තමා ඉතින්.

    අපි වගේ කලු කැත පයි කොටාල එක්ක ඉන්නවට අපේ ගෑනුන්ට ගෙවන්න ඕනෙ හැබැයි. මොන දුකක්ද.

    ඔයාගේ වෙන්න ඇති කොට. අමතක උනාද මේක එළකිරිය.. 😒