අඩෝ එච්චර කූර සාප කරන්න එපා බන් මිනිස්සුන්ට..උඹ දෙන උපදෙස් වලට මිනිස්සුන්ට මොනව වෙයිද මන්දා...![]()
![]()
mkt wenne na uba kiyana ewata thama wenne
අඩෝ එච්චර කූර සාප කරන්න එපා බන් මිනිස්සුන්ට..උඹ දෙන උපදෙස් වලට මිනිස්සුන්ට මොනව වෙයිද මන්දා...![]()
![]()
ගුටි කන්න හරි උන්ට ගෑනියෙක් ඉතුරු වෙයිදෝ මන්දා...අන්ධ එකෙක්ගෙන් ඩ්රයිවින් ඉගන ගත්තා වගේ, මූ කියන ඒවා කොරලා අන්තිමේ බඳපු උන්ට ගෑනිගෙන් ගුටි කන්න වෙයි


කියල වැඩක් නෑ බන්..සිල් අරන් එනගමන් නියර උඩ හිටපු ඉබ්බත් උස්සන් එන ජාතියෙ එකෙක් මූ...
මයිත්රී කරපන් බං. කොච්චර උඹ බණ ඇහුවත් පිළිපදින්නැත්නම් වැඩක් නෑනේ
------ Post added on Jul 30, 2021 at 8:30 PM


ඉතිං බං මම ඇත්තනෙ කිව්වෙ.ඇත්ත කියන එවුන්ට හෙන ගහල හරියනවායැ...mkt wenne na uba kiyana ewata thama wenne![]()
![]()
![]()


ඒක තමයි මගේ කතාව පටන් ගන්න කොටම " ඉස්සර මමත් ඔහොමයි" කියල පටන් ගත්තෙ.. ඒක කාටත් එච්චර මීටර් උනේ නෑහැ.බැදල ලමයෙක් දෙන්නෙක් බෑවට පස්සෙ ඔහොම ඉදී.
ගෑනි ඇගේ නැග්ගම හුස්ම ගන්න බෑ සයිස් එකට මූ ගෑනිව කරේ තියාගෙන ජීවිත කාලෙම ඉන්නවලු. මගුල තමා.
බන්දුල මාමි... ඔයත් ඉන්නවද මේකේ... හාල් ගනන් අඩුවෙයි නේද?Thread එක මස්තබාල්දුවෙලා, KuKu KoKa කුල්ල කුජීත වෙලා, හක්ක මාට්ටුවෙලා, බොක්ක දොට්ට පැනල ඉන්නේ දැන්....
ගුටි කන්න හරි උන්ට ගෑනියෙක් ඉතුරු වෙයිදෝ මන්දා...
කියල වැඩක් නෑ බන්..සිල් අරන් එනගමන් නියර උඩ හිටපු ඉබ්බත් උස්සන් එන ජාතියෙ එකෙක් මූ...
ඉතිං බං මම ඇත්තනෙ කිව්වෙ.ඇත්ත කියන එවුන්ට හෙන ගහල හරියනවායැ...
------ Post added on Jul 30, 2021 at 8:38 PM

නූල දාපු එකාට පුක හපාගන්න හිතිල ඇති දැං...Thread එක මස්තබාල්දුවෙලා, KuKu KoKa කුල්ල කුජීත වෙලා, හක්ක මාට්ටුවෙලා, බොක්ක දොට්ට පැනල ඉන්නේ දැන්....

@Mandalorian මෙහෙ වරෙන්...බලපන් මූ මට නිකරුණේ සාප කරනවනෙ...මූ කරන දේවල් මූටම කිව්වම,ඌ මට හෙන ඉල්ලනව...ඌට කරන්න හොඳයි.මට කියන්න නරකයි.මැරිච්ච කැකිල්ලෙ රජාද මන්දා...ubatanam hena gahalath madi mata kyna ewata
![]()
![]()
![]()


නූල දාපු එකාට පුක හපාගන්න හිතිල ඇති දැං...![]()
![]()
@Mandalorian මෙහෙ වරෙන්...බලපන් මූ මට නිකරුණේ සාප කරනවනෙ...මූ කරන දේවල් මූටම කිව්වම,ඌ මට හෙන ඉල්ලනව...ඌට කරන්න හොඳයි.මට කියන්න නරකයි.මැරිච්ච කැකිල්ලෙ රජාද මන්දා...
------ Post added on Jul 31, 2021 at 7:11 PM
@hodakolla ට රිදිලා හොඳටම@Mandalorian මෙහෙ වරෙන්...බලපන් මූ මට නිකරුණේ සාප කරනවනෙ...මූ කරන දේවල් මූටම කිව්වම,ඌ මට හෙන ඉල්ලනව...ඌට කරන්න හොඳයි.මට කියන්න නරකයි.මැරිච්ච කැකිල්ලෙ රජාද මන්දා.

මිනිස්සු ඕක බලල හිතනව ඔය වගේ කෙල්ලෙක් හිටියනම් පවුල් වවාගෙන හරි කනවනෙ කියල. ගෑනු හිතනව ඔය වගේ පිරිමියෙක් හිටියනම් ඔක්කොම හරිනෙ කියල. ඔච්චර තමා ඉතින්.
අපි වගේ කලු කැත පයි කොටාල එක්ක ඉන්නවට අපේ ගෑනුන්ට ගෙවන්න ඕනෙ හැබැයි. මොන දුකක්ද.