සෙට්වෙලා අඩියක් ගහන්න තිබ්බා නම්.. ලංකාවේ කැමතිම පුද්ගලයා

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    නිතර බොන යාලුවො කීප දෙනා ඇරෙන්න ලංකාවෙ නෙවෙයි ලෝකෙ වෙන මොන මහත්තයා ආවත් අදුරන්නෙ නැති උන් සෙට් වෙන්නෙ නෑ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    කොල්ලො 5ක් විතර ඉන්නවා පොඩි කාලෙ ඉඳන්, සින්දුවක් කියල විකාරයක් කියවන්න පුලුවන්. උන් ටික තමා ඉතින්.
     
    • Like
    Reactions: Micheal Corleon

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,370
    1
    5,057
    113
    Sin-tertainment Den
    AMLnZu_MCXr_wmWReBbb4lkbRhNZUJniDxuBzbMOK_fc=s900-c-k-c0x00ffffff-no-rj
     

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    717
    986
    93
    උපුල් ශන්ත සන්නස්ගල
    කොටුවෙ පොඩි උන්නාන්සේ
    ගලබොඩයා
    සිරිසේන ලොක්කා
    මර්වින් සිල්වා
    රන්ජා