සෙට් උන කෑල්ල

Albat

Member
Jul 17, 2012
96
13
0
මචන් මම ගිය සතියේ බස් එකේ ගෙදර ආවේ, පට්ට සෙනග බස් එකේ ඒ අස්සෙන් මම කෑල්ලක් ටෝක් කරගෙන අවා, ඒකි බහින්න කිට්ටු වෙනකොටම මම number එක දැම්මා බෑග් එකට, පස්සෙ රෑ මට sms එකක් අවා ඒකිගෙන්, වැඩේ ගොඩ කියමුකෝ:P ඒත් සිද්දිය කියන්නේ මම ඊලග දවසේ ආවේ එයත් එක්ක එකම බස් එකේ. යකෝ මේකි විනාඩි 5ක් විතර එක දිගට call එකක් ගත්තා මම ලග ඉද්දී :baffled: මම ඇහුවා කවුද කියලා, මේකි කියපි ඒ මගේ කොල්ලා කියලා:growl: මම ඇහුවා ඉතින් ඇයි මට කතා කලේ කියලා:oo: මේකි කියනවා එයා හිටියට කමක් නෑ අපිත් කතාකරමු කියලා, මම මේ කෙල්ලට වැරැද්දක් කියනවා නෙවෙයි බන් ඒත් ඇයි බන් කෙල්ලෝ මේ වගේ වැඩ කරන්නේ :(

උපුටා ගැනුමකි
 
Last edited:

EXECUTOR

Member
Oct 11, 2015
642
145
0
මචං ඩොලර් එක මේ විදියට වැඩි වුනොත් ෆ්රීලාන්ස් කරන එක සෑහෙන්න වාසී නේද?
 

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    avatar551717_12.gif
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    P &S එකේ plate එකේ තියන Sandwich Burger Role Pastry එහෙම මිට්ටන්ට හදපු ඒවාද ?? ඔච්චර පොඩි ඇයි ?? :baffled::baffled::baffled::baffled:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    P &S එකේ plate එකේ තියන Sandwich Burger Role Pastry එහෙම මිට්ටන්ට හදපු ඒවාද ?? ඔච්චර පොඩි ඇයි ?? :baffled::baffled::baffled::baffled:

    normal kadekata gihilla kapan bn. oken kanna giyoth dawas 2n duppath wenwa
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    RePost බුවා;19810270 said:
    ලස්සනම ලස්සන බැලු පැටවූ විකිනීමට ඇත..
    දැන්ම අමතන්න - 0771234532
    තොග සීමිතයි....

    Jerman Shepered keeyda?:rofl: