කුසල් ජනිත් ට වර්ල්ඩ් කප් එකට සෙල්ලම් කරන්න හම්බෙයිද? :(
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ Mar 5, 2016 #21 කුසල් ජනිත් ට වර්ල්ඩ් කප් එකට සෙල්ලම් කරන්න හම්බෙයිද?
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,771 113 සිංහලයේ Mar 5, 2016 #22 බඩ බොර බොර ගානව්වා... උදේට කාපු එකද අවුල් ගියේ රෑට කාපු එකද
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Mar 5, 2016 #23 උබ කිව්ව සීන් එක සිරාද දන්නේ නෑ. මමත් අදුනන කෙල්ලෙක් ඉන්නවා ඔය වගේ ටයිප් එකේ, ඒකිට කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා තැන් දෙකක. කෙල්ලෝ කොල්ලෝ 2,3 දාගන්නේ බන් උන්ට වාසි ගන්නයි. ඒ වගේ උන් ව නම් රූම් එහෙකට ඇදලා සැප ගනින් මොකද උන් උබගේ පොකට් එකට විදලා මාරු වෙන නිසා. ඔය වගේ ඒවලට බොක්කෙන් ලව් කරන්න එපා කෙලවෙන දවස වැඩි ඈතක නෑ.
උබ කිව්ව සීන් එක සිරාද දන්නේ නෑ. මමත් අදුනන කෙල්ලෙක් ඉන්නවා ඔය වගේ ටයිප් එකේ, ඒකිට කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා තැන් දෙකක. කෙල්ලෝ කොල්ලෝ 2,3 දාගන්නේ බන් උන්ට වාසි ගන්නයි. ඒ වගේ උන් ව නම් රූම් එහෙකට ඇදලා සැප ගනින් මොකද උන් උබගේ පොකට් එකට විදලා මාරු වෙන නිසා. ඔය වගේ ඒවලට බොක්කෙන් ලව් කරන්න එපා කෙලවෙන දවස වැඩි ඈතක නෑ.