සෙට් වෙන්න තැනක්

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    සෙට් වෙන්න තැනක්

    මචං අපේ කොල්ලො සෙට් එකට හවස සෙට් වෙලා නිදහසේ කයියක් දාලා , හොදට කාලා එන්න පුලුවන් තැනක් තියෙනවා නම් කියපන් කොළඹ අවටින්..

    01.ඡන්දෙ ගැන කියවන නිසා,කුණුහරුප හා බඩු සීන් වගේම ක්‍රිකට් ගන කියවන නිසා ටිකක් නිදහස් තැනක් වෙන්න ඕනි.

    02.හොදට කන්න තියෙන්න ඕනි.
    03.බොන්න තිබුනත් කමක් නෑ. බියර් එකක,සුප් එකක් විතරක් උනත් කමක් නෑ..
    04.එකෙක්ට බජට් එක 2500ක් වගේ
    05.දහයක් දොලහකට සෙට් වෙන්න ඕනි..
     
    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    Awissawelle thiyenawa pot ekak ubalatama kiyala wenama pool ekak gannath puluwan ..ekekta 2500 k wage thjama watuni api giyapu paara.... Place eke nama DOn's Lake resort. 527,weragolla,Puwakpitiya,awissawella. Tel 0775536767
     
    • Like
    Reactions: Puzhi

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    බීච් එකට ආසායට සෙට් වෙනවනම්,
    ස්ටේශන්ස් දෙහිවල
    කැලිප්සෝ එකක් අහ අහ පාඩුවෙ බොන්න පුලුවන්... පිටින් ගෙනියන්න දෙන්නෙ නෑ

    බැරකූඩ
    මේක මම ආසම තැනක් පිටින් බෝතල් අරන් යන්න ඕනෙ... සැන්ඩි බයිට් එහෙන් ගන්න ඕනෙ... මාරම නිදහස් තැනක්

    හැබැයි ටිකක් ගනන්
    තව ටිකෙන් අමතක වෙනව මෙතෙනට වැර්දිලාවත් මාසෙ පලවෙනි ඉරිද යන්න එපා.. ලබන මාසෙනම් දෙවෙනි ඉරිද... එදාට මෙකෙ තියන්ව ලංකාවෙ දැනට වැඩිම ක්‍රවුඩ් එකක් එන බීච් පාර්ටි එක උදේ ඉදල එන්ට්‍රන්ස් 2000/= වී.යි.පී 3000/= බෝතලයක් 6000/= තව දේවල් තියන්ව ඒව් ඕනෙ නෑ
    මේකෙ ප්ලේකරන්නෙ අන්ඩර් ග්‍රවුන්ඩ් ඊ,ඩී.එම් කියන මියුසික්.. පුරුදු නැති කෙනෙක්ට අහන්න ආමාරුයි.. උපුල්,ශායාම්, වෑන්ලූප්,ශීරාන් ඩී, යාzස්, රචිත් ව්ගේ ලංකාවෙ හොදම ඩීජේස්ල තමා ප්ලේකරන්නෙ

    ඊට පස්සෙ තියනව අපේ සුපුරුදු නවාතැන සන් සෙට්..
    මේක මාරම තැනක් ගානත් මාරම ශේප්..... කිසිම අවුලක් නෑ. පිටින් බෝතක් අරන් යන්න පුලුවන්... කුරේ අයිය සහ අක්ක තමා කරන්නෙ බාලාගන්නෙ චන්දිම කිල ඩයල් එකක්,.. කට්ටියම මරු

    ඊට පස්සෙ තියන්ව
    ලැනීස් ප්ලේස්, වෙව්ස් වගේ තැන් ඒව හොදයි ලු ... ඒත් මම ගිහින් නෑ... ඔය වේව්ස් එකනම් කරන්නෙ මගෙයාලුඔ කට්ටියක් තාම යන්න හම්බ උනේ නෑ අප්ප

    ටැප් හවුස් බයි ආර් ඇන්ඩ් ආර්
    මේක තියෙන්නෙ රේස් කොලබ ලෝක වෙලද මද්යස්තානය ඉදිපිට පිහිට් ඩච් හොස්පිටල් සාප්පු සංකීරනයේ හවසක් ගත කරන්න හොද තැනක්

    La Fiesta පොඩ්ඩක් ගනන් වැඩි උනත් පට්ට

    Excel World එක ඇතුලෙ තියන Keg එකත් අවුලක් නැහැ. බෑන්ඩ් එකක් ප්ලේ කරනව.

    එක දවසක් සෙට් උනා තලවතුගොඩ හන්දියට ටිකක් බත්තරමුල්ල පැත්තට වෙන්න Sanora කියල එකක්. එතනත් හොදයි.

    White house galley නම් බයිට් එහෙම චා

    වැල්ලවත්තෙ Stations හොදයි රෑට බීච් එක අයිනෙ ආතල් එ
    කක් ගන්න

    source :-http://www.elakiri.com/forum/showthread.php?t=1635938&page=2
     
    Last edited:
    • Like
    Reactions: Puzhi

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Thawathugoda - Seven Elleven
    Moratuwa - Randiya
    Kaduwel - Machan
    Kesbewe th thanak thiyenawa shed ekata tikak mehe nama nam mathaka nha
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,139
    9,442

    ela