සෙට් වෙන්න තැනක්
මචං අපේ කොල්ලො සෙට් එකට හවස සෙට් වෙලා නිදහසේ කයියක් දාලා , හොදට කාලා එන්න පුලුවන් තැනක් තියෙනවා නම් කියපන් කොළඹ අවටින්..
01.ඡන්දෙ ගැන කියවන නිසා,කුණුහරුප හා බඩු සීන් වගේම ක්රිකට් ගන කියවන නිසා ටිකක් නිදහස් තැනක් වෙන්න ඕනි.
02.හොදට කන්න තියෙන්න ඕනි.
03.බොන්න තිබුනත් කමක් නෑ. බියර් එකක,සුප් එකක් විතරක් උනත් කමක් නෑ..
04.එකෙක්ට බජට් එක 2500ක් වගේ
05.දහයක් දොලහකට සෙට් වෙන්න ඕනි..