සෙට් වෙන්න තැනක්

Zig.Zag

Active member
  • Dec 17, 2012
    190
    38
    28
    ඩියර් එළකිරියන්ස් ,

    ඔෆිස් එකේ කට්ටිය 5-10 කට වගේ හවසකට නිදහසේ සෙට් වෙන්න පුළුවන් තැනක් තියෙනවද හෝමාගම/ මහරගම / කොට්ටාව අවට?

    BYOB වගේ උනත් කමක් නෑ. හැබැයි Affordable වෙන්න ඕනේ.

    ප.ලි. : "'මචං'', 1979 වගේ ලොකුවට ක්‍රවුඩ් එකක් ඉන්න තැනක් නැතුව, නිදහස් තැනක් බලන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: kinkon