ඩියර් එළකිරියන්ස් , ඔෆිස් එකේ කට්ටිය 5-10 කට වගේ හවසකට නිදහසේ සෙට් වෙන්න පුළුවන් තැනක් තියෙනවද හෝමාගම/ මහරගම / කොට්ටාව අවට? BYOB වගේ උනත් කමක් නෑ. හැබැයි Affordable වෙන්න ඕනේ. ප.ලි. : "'මචං'', 1979 වගේ ලොකුවට ක්රවුඩ් එකක් ඉන්න තැනක් නැතුව...