තැන නම් හොදයි. අපිත් දාල තියෙනවා ඔතන batch mate party & class mate party


අනේ මේ.. තෝ ගිය පාර ආවැයි? ආවැයි? ආවැයි? කලු අයියත් ආවා.. උඹ අර ගහන්න එකක් ගේනකල් ගොඩක් උන් බලන් හිටියා.. නෙදකින්
office eke night tka set una ban. ekai une. sorry macho. umbala me para kawadda set wenne mama me weekend eke gedara yanawa. me weekend eka arala ona dawasaka set wenna enna puluwan.


එහෙනම් උබ මේ weekend එකේ ඇරලා, නාගෙන එහෙම වරෙන්කෝ.![]()
dan umbala me weekend da set wenne?? ayyo ban ilanga sathiye set wemuko
මේ සතියෙ සෙට් වෙන්නෙ නැහැ බන්... ඔය සෙට් වෙනව කියපු කස්ටිය කටින් බතල තමයි වැඩි හරියක්ම..
me sathiye set une naththam ilanga sathiye set wemuda? kumara ayya mokada kiyanne?


bump
උඹ මේ ඉරිදා එනව නේද?
මගදි යාම තහනම්....![]()


එහෙනම් කුමාර අයියයි උබයි ඊලඟ සතියේ තනියම සෙට් වෙයන්.![]()


kattiyata kohomada

hodai aiyaaaaaaaa,,,, mama mee youtube eken parana match ekak balanawa![]()
aiya?????

eka thamai yako.. ubala 6x4 size unata thama suhumbul petaw.. 


eka thamai yako.. ubala 6x4 size unata thama suhumbul petaw..
sirawataa godak kello hithanne mata thama 25k wage kiyala...![]()