සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

blue_in_rio

Well-known member
  • oyala bonawane eka nisa enne na.. :rofl:

    කියන තරම් කට්ටිය එයිද කියන එක සැකයි.මම නම් එනවා, වෙන මොකටවත් නෙමෙයි, එළකිරියේ ඉන්න එවුන් කීප දෙනෙක් හරි අඳුනගන්න තියෙන උවමනාවට. :dull::dull:
     

    blue_in_rio

    Well-known member
  • නො බොන එකකට සහ දැරිවියො එන එකකට ඔබතුමියට ආරාධනා කරන්නන්....

    අපි මේ ගැනත් 26 වෙනිදට කතා කරගමුද ? කනමදයා වගේ බීලා නම් බෑ ඕන්, සිහියෙන් ඉඳපන් ඉරිදට. :(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කියන තරම් කට්ටිය එයිද කියන එක සැකයි.මම නම් එනවා, වෙන මොකටවත් නෙමෙයි, එළකිරියේ ඉන්න එවුන් කීප දෙනෙක් හරි අඳුනගන්න තියෙන උවමනාවට. :dull::dull:

    :shocked:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි මේ ගැනත් 26 වෙනිදට කතා කරගමුද ? කනමදයා වගේ බීලා නම් බෑ ඕන්, සිහියෙන් ඉඳපන් ඉරිදට. :(:(

    බියර් වලින් සිහිය නැතිවෙන්නෙ නැහැ ....:baffled:
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    සොහොන;20322261 said:
    bro :)

    කැමනම් එච්චර ලොකුවට කැවෙන්නේ නැ

    බියරුත් ගහනවානේ :)

    උදේ 11 එන්න බලමු පුළුවන් අය

    රැ වෙන්නේ නැතුව ඉවරයක් වෙයි බොහෝ දුරට :)
    උඹලා ඩෙවල් එහෙම ඔතනින් ගන්නවා නෙ?
    එහෙම නම් චොර මචන්
    බයිට් පිටින් ගෙනියන්න පුලුවන් මචන්, එක ප්ලේට් එකට 50ක් දෙන්න ඕන:)

    අපි බොරු කියනවා කියලා හිතෙනවා නම් උඹ රයිස් එකයි ඩෙවල් එකයි අරන් කාලා බලපන්
    රයිස් එක කාපු වෙලේ ඉඳන් පට්ටම වතුර තිබහයි
    අජිනමොටෝ දානවා නිකම් බත් එකට හැඳි 4ක් වගේ:baffled:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොහොන;20324085 said:
    Bro :)
    Boruwak karana mata negambo wala edan dehewala ena one na
    Eye man me thana baluwa
    Set wena Kamatak thiyanawa num mata pm karana:)

    එක එකා කියන කරන දේවල් ගණන් ගන්න එපා බන්.. පාඩුවෙ කරගෙන යමු..:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකට බීපු එවුන් කිව්ව හැටියට නම් උයාට බියර් එකත් ඇතිලු :baffled::baffled:

    සහෝට වැරදිලා... මම කාත් එක්කවත් බොන්න ගිහින් චා වෙලා නැහැ..:):)
     

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    කියන තරම් කට්ටිය එයිද කියන එක සැකයි.මම නම් එනවා, වෙන මොකටවත් නෙමෙයි, එළකිරියේ ඉන්න එවුන් කීප දෙනෙක් හරි අඳුනගන්න තියෙන උවමනාවට. :dull::dull:

    නො බොන එකකට සහ දැරිවියො එන එකකට ඔබතුමියට ආරාධනා කරන්නන්....

    Anna ekata mama sure ekatama enawa. :yes:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Math try ekak dennam... Man udeman yakuwekge dane gedaraka gihilla enne ekath thiyenne yakkala.... Khohoma hari enna try eka denawa..... Poddak parakku wei.... Place eka hoda nathnam hoda place ekak hoyagamu ban.....:D:D:D:D:D:D:D:D:D:D:D:D