oyala bonawane eka nisa enne na..![]()

oyala bonawane eka nisa enne na..![]()
නො බොන එකකට සහ දැරිවියො එන එකකට ඔබතුමියට ආරාධනා කරන්නන්....

කියන තරම් කට්ටිය එයිද කියන එක සැකයි.මම නම් එනවා, වෙන මොකටවත් නෙමෙයි, එළකිරියේ ඉන්න එවුන් කීප දෙනෙක් හරි අඳුනගන්න තියෙන උවමනාවට.![]()

අපි මේ ගැනත් 26 වෙනිදට කතා කරගමුද ? කනමදයා වගේ බීලා නම් බෑ ඕන්, සිහියෙන් ඉඳපන් ඉරිදට.![]()

Ubala Oya kiyanne Aluth Thread ekak Genada...
Naththam Aththatama Set Weemak Genada![]()

උඹලා ඩෙවල් එහෙම ඔතනින් ගන්නවා නෙ?සොහොන;20322261 said:bro
කැමනම් එච්චර ලොකුවට කැවෙන්නේ නැ
බියරුත් ගහනවානේ
උදේ 11 එන්න බලමු පුළුවන් අය
රැ වෙන්නේ නැතුව ඉවරයක් වෙයි බොහෝ දුරට![]()

සොහොන;20324085 said:Bro
Boruwak karana mata negambo wala edan dehewala ena one na
Eye man me thana baluwa
Set wena Kamatak thiyanawa num mata pm karana![]()

බියර් වලින් සිහිය නැතිවෙන්නෙ නැහැ ....![]()

එකට බීපු එවුන් කිව්ව හැටියට නම් උයාට බියර් එකත් ඇතිලු![]()

කියන තරම් කට්ටිය එයිද කියන එක සැකයි.මම නම් එනවා, වෙන මොකටවත් නෙමෙයි, එළකිරියේ ඉන්න එවුන් කීප දෙනෙක් හරි අඳුනගන්න තියෙන උවමනාවට.![]()
නො බොන එකකට සහ දැරිවියො එන එකකට ඔබතුමියට ආරාධනා කරන්නන්....