සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

blue_in_rio

Well-known member
  • සොහොන;20327550 said:
    bro

    එන ඕනෙම ගෙනෙක් හෙට වෙන්න කලින් මට එක pm එකක් දාන්න

    ඊට පස්සේ ඕනෙම විස්තරයක් මම කියන්නම්

    එනවා කියපු සේරම අය මම save කරන් ඉන්නේ ෆොන් එකේ එක නිසා අවුලක් නැ

    එත් හෙට නම් pm දාන්න එපෝ හෙට උදේ 8 වෙද්දී වත් මම මෙහෙන් පිටත් වෙනවා

    ෆෝන් එක ආන්සර් කරපන් අලියෝ :angry::angry:
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    සොහොන;20327550 said:
    bro

    එන ඕනෙම ගෙනෙක් හෙට වෙන්න කලින් මට එක pm එකක් දාන්න

    ඊට පස්සේ ඕනෙම විස්තරයක් මම කියන්නම්

    එනවා කියපු සේරම අය මම save කරන් ඉන්නේ ෆොන් එකේ එක නිසා අවුලක් නැ

    එත් හෙට නම් pm දාන්න එපෝ හෙට උදේ 8 වෙද්දී වත් මම මෙහෙන් පිටත් වෙනවා

    පී එම් දාන්න දෙයක් නැහැ අපි එනවා උඔ උදේම ගිහිල්ලා බැලුම් බෝල ටික එල්ලලා ඇන්තූරියම් මල් සරසලා ලස්සන කරලා තියපන් අපි එනකොට කේක් එක ගේන්නම් කපල් එකත් අපි අරගෙන් එන්නේ
    අශ්ඨක කියන එකාට පොඩ්ඩක් කෝල් එකක් දීපන් නැකතට එන්න කියලා
    මචං පොල් ගෙඩිය බිදින මන්නේ මතක් කරලා දාගනින්
    තව........ හවසට යනකොට කිරිකෝපි ත් ලෑස්ති කරපන්
     
    blue_in_rio

    Well-known member
  • පී එම් දාන්න දෙයක් නැහැ අපි එනවා උඔ උදේම ගිහිල්ලා බැලුම් බෝල ටික එල්ලලා ඇන්තූරියම් මල් සරසලා ලස්සන කරලා තියපන් අපි එනකොට කේක් එක ගේන්නම් කපල් එකත් අපි අරගෙන් එන්නේ
    අශ්ඨක කියන එකාට පොඩ්ඩක් කෝල් එකක් දීපන් නැකතට එන්න කියලා
    මචං පොල් ගෙඩිය බිදින මන්නේ මතක් කරලා දාගනින්
    තව........ හවසට යනකොට කිරිකෝපි ත් ලෑස්ති කරපන්

    :baffled::baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    bro

    එන අය හෙට දවල් 12 .30 පමණවත් පෙර ඒමට කාරුණික වන්න

    එන බව ප්‍රමාද වෙනවා කියලා දැනුම් දීපු අයට නම් අවුලක් නැ

    ඒගොල්ලෝ එනකන් අපි බලන් ඉන්නවා :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    සොහොන;20327550 said:
    bro

    එන ඕනෙම ගෙනෙක් හෙට වෙන්න කලින් මට එක pm එකක් දාන්න

    ඊට පස්සේ ඕනෙම විස්තරයක් මම කියන්නම්

    එනවා කියපු සේරම අය මම save කරන් ඉන්නේ ෆොන් එකේ එක නිසා අවුලක් නැ

    එත් හෙට නම් pm දාන්න එපෝ හෙට උදේ 8 වෙද්දී වත් මම මෙහෙන් පිටත් වෙනවා
    dan kee denek withara innawada :confused:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    bro

    තවමත් 10 - 14 අතර ගණනක් තමා ෆෝන් එකෙන් එනවා කියලා තියෙන්නේ

    එන්න කැමති අයට තාමත් දොර ඇරලා තියෙන්නේ

    pm එකක් දෙන්න මට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සොහොන;20328658 said:
    bro

    තවමත් 10 - 14 අතර ගණනක් තමා ෆෝන් එකෙන් එනවා කියලා තියෙන්නේ

    එන්න කැමති අයට තාමත් දොර ඇරලා තියෙන්නේ

    pm එකක් දෙන්න මට

    monaada wenne? awith? set wenne kohatada? me thread eke mula indan hitiye nea.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සොහොන;20330188 said:
    Bro ,

    Dan etin set wemak thama :D

    Ude 11.30 wedi pamana sahabigi wana hamoma

    Ehenam wade karamu

    Elakiri :yes:

    11.gif
    11.gif
    11.gif