ඔබතුමා මෙතන මතුකරන්න හදන අදහස මට පැහැදිලි මදි![]()


මටත් පැහැදිළි මදි බන් ඒ සහෝගෙ අදහස.. ඒත් පැහැදිළි වුනා වගේ හිටියා..![]()


උබලත් එක්ක ගැසුවත් හරි දැන් සතියකට සැරයක් වත් අනිවා සෙට් වෙන්න වෙනවා කියහන්කෝ. .
අදත් ගැසීමක් තමා. .![]()

hi hui නැතුව බම්ප් කරන්න සහෝ....


labana irida dan koheda set wenne

අඩෝ, මම මහා නරක හීනයක් දැක්කා.උබලා ඔක්කොම ටික සෙට් වෙලා, කිරියේ ෆොටෝ දාලා තිබ්බා......මට එන්න කියන්නේ නැතුව![]()








නෑ නෑ මේ මම නිකමට කිව්වේlabana irida dan koheda set wenne




labana irida dan koheda set wenne
ado 17 set wenawada mata kiweth na![]()
ලබන ඉරිදා..නෑ නෑ මේ මම නිකමට කිව්වේ
ඉතින් ඒකනෙ... කරන්න බැහැනෙ.. වී අයි පී සෙට් එක විතරයි එදාට එන්නේ උඹල අපි වගේ.. උඹ ඒක ලීක් කරා..![]()


@රි මිනිස්සු ඩෝව් උබලා.අපිට ඉතිං හීනයක් හැබෑ උනත්, ඔහොම අවාසනාවන්ත හීනයක්ම තමයි හැබෑ වෙන්නේ.![]()






මම හිතුවෙ සොහොන උඹට කියන්න ඇති කියල.. සොහොනව අමතපන්...