සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔබතුමා මෙතන මතුකරන්න හදන අදහස මට පැහැදිලි මදි :dull::dull:

    මටත් පැහැදිළි මදි බන් ඒ සහෝගෙ අදහස.. ඒත් පැහැදිළි වුනා වගේ හිටියා.. :baffled::baffled:
     
    blue_in_rio

    Well-known member
  • XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබලත් එක්ක ගැසුවත් හරි දැන් සතියකට සැරයක් වත් අනිවා සෙට් වෙන්න වෙනවා කියහන්කෝ. . :sorry:
    අදත් ගැසීමක් තමා. . :P
     
    blue_in_rio

    Well-known member
  • hi hui නැතුව බම්ප් කරන්න සහෝ....

    අඩෝ, මම මහා නරක හීනයක් දැක්කා.උබලා ඔක්කොම ටික සෙට් වෙලා, කිරියේ ෆොටෝ දාලා තිබ්බා......මට එන්න කියන්නේ නැතුව :(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ, මම මහා නරක හීනයක් දැක්කා.උබලා ඔක්කොම ටික සෙට් වෙලා, කිරියේ ෆොටෝ දාලා තිබ්බා......මට එන්න කියන්නේ නැතුව :(:(

    ලබන ඉරිදා..:shocked::shocked::growl::sorry:;):eek::(:nerd::dull: නෑ නෑ මේ මම නිකමට කිව්වේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    labana irida dan koheda set wenne

    ඉතින් ඒකනෙ... කරන්න බැහැනෙ.. වී අයි පී සෙට් එක විතරයි එදාට එන්නේ උඹල අපි වගේ.. උඹ ඒක ලීක් කරා.. :lol::lol::growl::growl:
     
    blue_in_rio

    Well-known member
  • labana irida dan koheda set wenne

    ado 17 set wenawada mata kiweth na :(

    ලබන ඉරිදා..:shocked::shocked::growl::sorry:;):eek::(:nerd::dull: නෑ නෑ මේ මම නිකමට කිව්වේ

    ඉතින් ඒකනෙ... කරන්න බැහැනෙ.. වී අයි පී සෙට් එක විතරයි එදාට එන්නේ උඹල අපි වගේ.. උඹ ඒක ලීක් කරා.. :lol::lol::growl::growl:

    @රි මිනිස්සු ඩෝව් උබලා.අපිට ඉතිං හීනයක් හැබෑ උනත්, ඔහොම අවාසනාවන්ත හීනයක්ම තමයි හැබෑ වෙන්නේ. :sorry::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    @රි මිනිස්සු ඩෝව් උබලා.අපිට ඉතිං හීනයක් හැබෑ උනත්, ඔහොම අවාසනාවන්ත හීනයක්ම තමයි හැබෑ වෙන්නේ. :sorry::sorry:

    :sorry::sorry::sorry::sorry: :sorry::sorry::sorry::sorry: මම හිතුවෙ සොහොන උඹට කියන්න ඇති කියල.. සොහොනව අමතපන්...