සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මුල් පිටුවේ හරි, නැත්නම් user cp එකේ හරි ත්‍රෙඩ් එක පෙන්නනවනේ.එතන ත්‍රෙඩ් එක ඉස්සරහින් පෝස්ට් ගාන වැටෙනවා.පෝස්ට් ගාන උඩ ක්ලික් කලාම, කවුද පෝස්ට් කලේ, කොච්චර පෝස්ට් කලාද කියන එක පෙන්නනවා.මම නම් බලන්නේ එහෙමයි.කුමා අයියා වගේ සීනියර් මෙම්බර්ස්ලාට නම් මීට වඩා ඇඩ්වාන්ස් සිස්ටම් එකක් ඇති. :yes::yes:
    thnx bro
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොහොන;20401090 said:

    කට්ට්ය සෙට් වුනා නම් හොදයි
    නමුත් වෙලාව තමයි ප්‍රශ්නේ
    බලමු ඉස්සරහට
    :yes:



    ඔව් ඔව්.. ඉස්සරහත් බලමු.. නැති උනොත් පස්සත් බලමු... වැඩි වෙනසක් නැහැ බ්‍රෝ...
    මටත් කිව්වේ අර රියෝ....