සෙට් වෙලා ආතල් එකක් ගන්න තැනක්
මචන් කොළඹ ඉඳන් less than 50KM වගේ ඇතුලත අපේ සෙට් එකට සෙට් වෙලා, සිංදුවක් කියලා, බෝතලයක් ගහලා, පොඩි pool එකක නාලා ආතල් එකක් ගන්න තැනක් දන්නවාද?
BBQ එකක් වගේ දාගන්න පුළුවන් නම් තවත් හොඳයි.
එකෙක්ට 5000ක් වගේ වුනාට අවුලක් නෑ.