සෙනග පිරුනු බස් එකක් දැක්ක 18+

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
:yes::yes::yes:
සමතැන උන්ට ඕනේ නම්, සමවිදියට සැලකිලිත් ලැබෙන ඕනේ, සමලෙස දඩුවම් ලැබෙන්නත් ඕනේ.
මම මේක එද ඉදලම දැනගෙන හිටියා ,ලෝකය පුරාම Feminists ගෑණුන් නිසා වර්තමානයේ පිරිමින් ගොඩක් හිංසනයට /පීඩනයට ලක් වෙනවා නීතියෙන් වගේම , සමාජ ක්‍රමයෙන්. මේක පටන් ගත්තේ 3rd wave feminism එක හරහායි, 1st /2nd feminism ගෑනුන්ට ඕන වෙලා තිබුනේ ඇත්තටම තිබෙන පීඩිත සමාජ ක්‍රමයෙන් මිදෙන්නයි නමුත් දැන් ඉන්න feminists ගෑණුන්ට ඕනේ වරප්‍රසාද, පිරිමි පරයා නැගිමේ බලය, නීතියේදි ලිහිල් දඩුවම් සහා වරප්‍රසාද (දික්කසාද නඩු වලදි ළමයාව ස්වයංක්‍රිය ලෙස අම්මට ලැබීම, මිනිහා තමන්ගේ දේපොළෙන් වන්දි දෙන්න ඕනේ දික්කසදයකදි ගොඩක් රටවලදි නම් මේක 50%, එකම වරදට ලිහිල් දඩුවම් ගෑනුන්ට) , රැකියාවට ගියාම විශේෂ පුහුණු /පඩි නඩි වැඩිකිරිම, අධ්‍යාපනයේදි විශේෂ ශිෂ්‍යත්ව වගේ දේවල්, සමාජයේදි
විවිධ වරප්‍රසාද (ඕන එකෙක්ට ගහන්න පුලුවන් නමුත් return එක දුන්නොත් නීතියෙන් කේස්, බොරුවට හරි රේප් චෝදනා කරන්න පුලුවන්,සාක්ෂි ලැබෙන කම් අරූ ඇතුලේ, පාරේදි කෙල්ලෙක් ගැහුවොත් වටේ ඉන්න එවුන් හිතනවා මොකක් හරි ප්‍රශ්ණයක් ඇති, කොල්ලෙක් ගැහුවොත් ඔක්කොම එවුන් වට වෙලා ගහයි, බස් එකක නිකම් ගෑවුනොත් ඔරවලා බලයි නමුත් උන් හොදට හේත්තුවෙලා යනවා, බෑග් ඇගේ තියාගෙන ,අපි ඉදගෙන යනකොට, උන් හිටගෙනකම් සීට් එක ළග බෑග් එක කකුල උඩ තියාගෙන යනවා ෂේප් එකේ සමහර වෙලාවට ,සමහර ගෑණු තනේ ගාවගෙන යනවා මූනේ නමුත් අපි ප* ගෑවුවොත් වල්කම නිසා කියයි :rofl:,මේ ඔක්කොම පොරෝපාර නිසයි :D

තාම ලංකාවට ආවේ නෑ Feminists ලගේ ඉතුරු හරිය ඒවා ආවම තමයි අපේ එවුන්ට රත්වෙන්න ගන්නේ, මේවා ඇවිල්ලා නීතිගත වෙනවා ,ඊට පස්සේ පාසැල තුළින් මොළ ශෝධනයට ලක් වෙනවා ළමයින් ,මේ ළමයි ලොකුවෙලා සමාජයට ගියම ඒ විදියට හිතන්න පෙළබෙනවා,මේකට තමයි Social Engineering කියන්නේ. Social Engineering කියන්නේ සමාජය යම් මතයකට අනුව වෙනස් කිරිමකට ලක්කිරිමයි එතකොට මිනිස්සුත් ඒ සමගම වෙනස් වෙනවා, මිනිස්සුන්ගේ ආකල්ප පව ඒ සම්ගම වෙනස් වෙනව, මාධ්‍යය/සිනමාව තමයි දැනට තියෙන ප්‍රධානතම Social Engineering මෙවලම් දෙක.

අනිවා මචන්. මම තර්ක කරන්න කැමති මගෙ මතේ හෝ ඊට සමාන මතේ දරණ උන් එක්ක නෙවෙයි. සමාජෙ ගැන මද්‍යස්ථව ඉඳලා තීන්දු තීරන අරන් ඇත්ත ඇතිසැටියෙන් පෙන්වලාදෙන උන් එක්කයි. උඹ කියන දේ හරි. USA වල ගෑණිට මොන තරම් හොඳ ජොබ් එකක් තිබ්බත්, පිරිමියා මොන තරම් අඩු ආදායමක් ලැබුවත්, ආන්ඩුවට පිරිමියා පෙන්වලා තියෙන ආදායම් වාර්තාවෙන් (ගෙවන බදු සඳහා පෙන්වල තියෙන ආදායම්) හරියට බාගයක් දික්කසාද ගෑණිට දෙන්න ඕන. ළමයි දෙන්නෙක් හිටිය පවුලකට ඔහොම වෙලා ළමයි දෙන්නම අම්ම ලඟ ඉන්නෙ. මිනිහ කරන්නෙ යම් ආයතනයක මුර වැඩක්. ඒ සල්ලි වලින් ගෑණිට බාගයක් ගෙවනව. ළමයින්ගෙ අද්‍යාපනයට බාගයක් ගෙවනව.

අනික් දේ., ලංකාවටත් දැන් ඔය වගේ නීති ආවම උඹ කීව වගේ ඉස්කෝල වලින් සහ සමාජෙන් කෙල්ලන්ගෙ ඔළුවට දාන්නෙ පිරිමියාව පීඩාවට පත් කරලා උගෙන් ගාණ ගලවන් ඌව නැත්තටම නැති කරල දාන්න කියන එකයි ප්‍රශ්ණයක් ආවොත්. ඇමරිකාවට පිටින් යන (immigrants) 90% ගෑණු කරන්නෙම ඕක. ඒ රටේ එකෙක්ව අල්ලන් ඌව නැති කරල දාන එක. පස්සෙ ඒකිට ඒ රටේ පුරවැසිබවත් තියෙනව, ආදායමකුත් එනව, වෙන එකෙක් එක්ක යන්නත් පුළුවන් වෙනව. තව තව වරප්‍රසාද ගොඩයි.

අපේ රටේ පිරිමියෙක්ට ප්‍රසිද්ධියෙ හෙළුවෙන් ඉන්න බෑ ඌව හිරේ දානව. ඒත් මම දන්න තරමින් ගෑණියෙක්ට එහෙම නෑ. මාද්‍ය වල ඕකෙ අනික් පැත්ත. පොඩි උන්ව (පිරිමි කොලු පැටව්) හෙළුවෙන් ඉන්නව පෙන්නනව. නමුත් කිසිම දවසක පොඩි කෙල්ලෙක් හෙළුවෙන් තියා යට ඇඳුමෙන් ඉන්නව වත් පෙන්නනෙ නෑ ලේසියෙන්. මම කියන්නෙ පොඩි දුවලා පුතාලා හෙලුවෙන් ඉන්නව පෙන්නන්න කියන එක නෙවෙයි. ඇයි කොළු පැටව් විතරක් එහෙම පෙන්නන්නෙ කියන එකයි. පොඩි එකාගෙ ඉඳලම කෙල්ලන්ට/ගෑණුන්ට වාසි වෙන්න නීති හදන් තියෙන්නෙ. ඒකටම හරියන්න බොහොමයක් පිරිමි උනුත් ගෑණුන්ගෙ පැත්තටමයි කතා කරන්නෙ මොනම දේකදි උනත්.

ඇමරිකාව වගේ මෙහෙත් නීති සේරම ගෑනුන්ට වාසි වෙන්න හදවලා පිරිමි උන්ට යන එනමක් නැති උනාම තමන්ගෙ සහෝදරීගෙන් පවා තමන්ට තර්ජනයක් එල්ලවෙන බව දැනන් ජීවත් වෙන්න උනාම මේකෙ උන්ට තේරෙයි. :yes::yes:
 
Last edited:

LuckyMe

Member
Aug 24, 2014
288
10
0
හරිහමන් හැදියාවක් නැති වේසියක් ඒ වාරියපොල එකී නම්. ඒකි හෙට දැක්කත් කොල්ලො සෙට් එකක් අතින් දූෂණය වෙලා කාණුවක පණ අදිනව, මම නම් නොදැක්ක වගේ යනව. මට ඒ තරම් තරහක් තියෙන්නෙ. හිතපන් මචන් කොල්ලගෙ තැන කෙල්ලෙක් ඉඳලා කෙල්ලගෙ තැන කොල්ලෙක් හිටිය නම් අද ඔය සිදුවීම ගැන රටේ කතා වෙන දේවල්. මම උඹේ කලින් රිප්ලයි දැක්ක මේ සිදුවීමට අදාලව. කියන්න ඕන ටික කියලා තියෙනව :cool:. කෙල්ලෙක් දුර්වලයි කොල්ලෙක් ශක්තිමත් කියන එක සම්මතයක් කරගෙන කෙල්ලට හයිය පෙන්නන්න පුළුවන් වෙලාවෙ කොල්ලෙක්ව අන්ත අසරණ කරපු එක 100%ම වැරදියි. අනික කෙල්ල ඔතන අවස්තාවෙදි සම්පූර්ණ හයිය කරගත්තේ වටේ බලන් ඉන්න උන්ව. මට හිතෙන්නෙ කොල්ල වැසිකිලිය ලඟදි සාමාන්‍ය විහිළුවක් කරන්න ඇති කෙල්ලට. එතන කට ගහගෙන යන්නෙ නැතුව මේකි වටේ උන්ගෙ ඇටෙන්ශන් එක ගන්න තැනකට අරූ එනකම් ඉඳලා වේස කට අවුස්සගන්න ඇති. ඕකිට ඔය නටපු නාඩගම පාළු තැනකදි කරනව තියා අරූ දිහා කෙලින් බලන්නවත් පණ නෑ අනිවා ආයෙ. :D

ඒකි දැන් දැන් සම්පූර්ණම කතාව වෙනස් කරවලා කියන්නෙ සමාජෙට. මට නම් ඒ වගේ කටු බැල්ලියෙක් හින්දා සම්පූර්ණ ගෑණු/කෙල්ලො සංහතියම ගැන තිබ්බ අනුකම්පාව, ප්‍රශ්ණෙකදි උදව් කරන්න ඕන කියන එක සෑහෙන්න අඩු උනා. ගොඩක්ම සමහර කෙල්ලොත් මේකිගෙ ක්‍රියාව හරී කියන හේතුව නිසා.

මේ ත්‍රේඩ් එකට අදාලව කතා කරනව නම් සක්කිලිකම් කරන කොල්ලෙක් හෝ කෙල්ලෙක් හෝ වේවා අනිවා විඳවන්න ඕන ඒ කරන සක්කිලිකමට වැඩියෙ. මම නම් ඒ වගේ උන්ව අමාරුවෙ වැටුනම කිසිම විදියකින් උදව්වක් කරන්නෙ නැහැ. උඹ කීව දේ ඇත්තක් තියෙනව. ගෑණුන්ට දීගෙන යන උන් ඉන්නව හැමතැනම. කොල්ලෙක් වෙනුවෙන් සාධාරනේ ඉටු කරන්න පෙනී හිටියාම එක්කො ඌ සමලිංගිකයෙක් කියල හංවඩු ගහනව. නැති නම් සමාජෙ අනික් ගෑණු කිචෝ එක්ක ඌට වචනයක්වත් කියන්න ඉඩ නොතියා ගහනව.

මගේ මතය.., ගෑණුද පිරිමිද වැඩක් නෑ. යම් වැරදි දෙයක් කෙරුව නම් කෙනෙක්, ඒකට ලැබෙන්න ඕන දඬුවමට ගෑණු පිරිමි භේදයක් තියෙන්න හොඳ නෑ. ගෑණියෙක්ට අත ඉස්සීමට පිරිමියෙක්ව හිරේ දානව නම් මාස 3කට, පිරිමියෙක්ට අත ඉස්සීමට ගෑණියෙක්වත් මාස 3කට හිරේ දාන්න ඕන, කරුණු කාරණා ඔක්කොම හොයල බලපුවාම ගෑණු කෙනා වැරදී නම්.

දැන් ගෑණුන්ගෙ වහල්කම් කරන, යට ඇඳුමත් හෝදලා අන්දන, මාස් ශුද්ධිය හැදුනාම sanitary napkins මාරු කරන ගෑනුන්ගෙ වහල්ලු ටික රිදිල කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරයි. :rofl::rofl: නැතිනම් මම සමලිංගිකයෙක් කියයි. :yes:
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අනිවා මචන්. මම තර්ක කරන්න කැමති මගෙ මතේ හෝ ඊට සමාන මතේ දරණ උන් එක්ක නෙවෙයි. සමාජෙ ගැන මද්‍යස්ථව ඉඳලා තීන්දු තීරන අරන් ඇත්ත ඇතිසැටියෙන් පෙන්වලාදෙන උන් එක්කයි. උඹ කියන දේ හරි. USA වල ගෑණිට මොන තරම් හොඳ ජොබ් එකක් තිබ්බත්, පිරිමියා මොන තරම් අඩු ආදායමක් ලැබුවත්, ආන්ඩුවට පිරිමියා පෙන්වලා තියෙන ආදායම් වාර්තාවෙන් (ගෙවන බදු සඳහා පෙන්වල තියෙන ආදායම්) හරියට බාගයක් දික්කසාද ගෑණිට දෙන්න ඕන. ළමයි දෙන්නෙක් හිටිය පවුලකට ඔහොම වෙලා ළමයි දෙන්නම අම්ම ලඟ ඉන්නෙ. මිනිහ කරන්නෙ යම් ආයතනයක මුර වැඩක්. ඒ සල්ලි වලින් ගෑණිට බාගයක් ගෙවනව. ළමයින්ගෙ අද්‍යාපනයට බාගයක් ගෙවනව.

අනික් දේ., ලංකාවටත් දැන් ඔය වගේ නීති ආවම උඹ කීව වගේ ඉස්කෝල වලින් සහ සමාජෙන් කෙල්ලන්ගෙ ඔළුවට දාන්නෙ පිරිමියාව පීඩාවට පත් කරලා උගෙන් ගාණ ගලවන් ඌව නැත්තටම නැති කරල දාන්න කියන එකයි ප්‍රශ්ණයක් ආවොත්. ඇමරිකාවට පිටින් යන (immigrants) 90% ගෑණු කරන්නෙම ඕක. ඒ රටේ එකෙක්ව අල්ලන් ඌව නැති කරල දාන එක. පස්සෙ ඒකිට ඒ රටේ පුරවැසිබවත් තියෙනව, ආදායමකුත් එනව, වෙන එකෙක් එක්ක යන්නත් පුළුවන් වෙනව. තව තව වරප්‍රසාද ගොඩයි.

අපේ රටේ පිරිමියෙක්ට ප්‍රසිද්ධියෙ හෙළුවෙන් ඉන්න බෑ ඌව හිරේ දානව. ඒත් මම දන්න තරමින් ගෑණියෙක්ට එහෙම නෑ. මාද්‍ය වල ඕකෙ අනික් පැත්ත. පොඩි උන්ව (පිරිමි කොලු පැටව්) හෙළුවෙන් ඉන්නව පෙන්නනව. නමුත් කිසිම දවසක පොඩි කෙල්ලෙක් හෙළුවෙන් තියා යට ඇඳුමෙන් ඉන්නව වත් පෙන්නනෙ නෑ ලේසියෙන්. මම කියන්නෙ පොඩි දුවලා පුතාලා හෙලුවෙන් ඉන්නව පෙන්නන්න කියන එක නෙවෙයි. ඇයි කොළු පැටව් විතරක් එහෙම පෙන්නන්නෙ කියන එකයි. පොඩි එකාගෙ ඉඳලම කෙල්ලන්ට/ගෑණුන්ට වාසි වෙන්න නීති හදන් තියෙන්නෙ. ඒකටම හරියන්න බොහොමයක් පිරිමි උනුත් ගෑණුන්ගෙ පැත්තටමයි කතා කරන්නෙ මොනම දේකදි උනත්.

ඇමරිකාව වගේ මෙහෙත් නීති සේරම ගෑනුන්ට වාසි වෙන්න හදවලා පිරිමි උන්ට යන එනමක් නැති උනාම තමන්ගෙ සහෝදරීගෙන් පවා තමන්ට තර්ජනයක් එල්ලවෙන බව දැනන් ජීවත් වෙන්න උනාම මේකෙ උන්ට තේරෙයි. :yes::yes:

:yes::yes: උබ කියලා තියෙන එක හරියටම හරි, අනෙක් එක තමයි මෙච්චර වරප්‍රසාද හම්බ වෙලත් තාමයි මේ කාන්තා සංවිධාන නතර වෙලා නෑ, බිල්ගේට්ස්ගේ තියෙනවා ,බිල් මෙලින්ඩා කියලා අයතනයක් මේකෙන් බිලියන ගණන් ආසියාවේ ගෑණුන්ගේ සංවර්ධනයට කියලා දෙනවා නමුත් එහෙම ලිංග භේදයක් ඇතිකරලා උදව් කිරිමෙන් ඔතන පිරිමින්ට අසාධාරණයක් වෙනවා ,සමාජය ගත්තම හැමෝටම ප්‍රශ්ණ තියෙනවා ,හැමෝටම ආර්ථික අහේනි තියෙනවා, හැමෝටම මානසික ගැටලු තියෙනවා, හැමෝටම අධ්‍යාපනික රැකියා ප්‍රශ්ණ තියෙඅනවා සෞඛ්‍යය ගැටලු තියෙනවා එහෙම තියෙන එකේ ඇයි ගෑණුන්ට විතරක් බිලියන ගණන් ප්‍රතිපාදන වෙන් කරල උදව් කරන්නේ? ඒ වගේම උන්ම තමයි ඉන්දියාවේ තියෙන නීති වෙනස් කරලා,ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් පිරිමින්ට අසාධාරණයක් වෙන නිති හදන්න ඉන්දියනු ආණ්ඩුවට අනුබල දීලා තියෙන්නේ

Yes you heard it correctly. And unfortunately it’s American feminists who have created this situation in India.

Needless to say, the feminists in India and the world convinced USAID and the Indian Government to exclude men from any protection while lobbying for a second domestic violence law.

Bill and Melinda Gates Foundation funds India’s Domestic Violence Survey

Since 1992, the Indian Government has conducted a nationwide survey on Family Health covering more than 100,000 people in every 5 to 7 years. The last National Family Health Survey (NFHS-3) was conducted in 2005 and, due to pressure from USAID and feminists, a comprehensive survey on domestic violence was also included. This survey deliberately excluded male victims of domestic violence (PDF link page 493 or chapter 15) .
http://www.avoiceformen.com/mens-ri...repares-to-fund-one-sided-dv-survey-in-india/

තව මේ ගැන හොද රස කතා තියෙනවා, මම වෙනම thread එකකින් දාන්න ඉන්නේ වෙලාවක් ලැබුනම.
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    :P
    වැරදි කරනකොට තමන්ට ඒ දෙවුනොත් ගැලවෙන්න ක්‍රමේකුත් හදාගන්න ඕන. ඒවට මූන දෙන්න තරම් හිත හයියකරගත්තනම් ඕනම දෙයක් කරන්න පුලුවන්.
     
    Last edited:
    :P
    වැරදි කරනකොට තමන්ට ඒ දෙවුනොත් ගැලවෙන්න ක්‍රමේකුත් හදාගන්න ඕන. ඒවට මූන දෙන්න තරම් හිත හයියකරගත්තනම් ඕනම දෙයක් කරන්න පුලුවන්.

    :baffled: nithiyen galawenna puluwan .habai karmayen galawenna ba...:angry: