සෙනග පිරුනු බස් එකක් දැක්ක 18+

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    සිරාවටම මචන් කියාගන්න වචන නෑ.. කරපු දේවල් දවසක අනිවා පස්සෙන් එනවා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සිරාවටම මචන් කියාගන්න වචන නෑ.. කරපු දේවල් දවසක අනිවා පස්සෙන් එනවා..
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    වැරදි කරන අය හිත යටින් බයවුනත් මේවා බොරු කියල හිත උඩින් හිතාගෙන සැනසෙන්න හදනවා ඇති...ඒත් ඇත්ත ඕකයි...මොකෙන් ගැලවුනත් ස්වභාව ධර්මයෙන් සහ කර්මයෙන් ගැලවෙන්න බෑ...ගොඩක් ආදර්ශමත් ලිපියක් බෙදාගත්තට පිං...
    මනෝ පුබ්බංගමා ධම්මා-මනෝසෙඨ්ඨා මනෝමයා...
    මනසාචේ පදුට්ඨේන -භාසතිවා කරෝතිවා....
    තතෝනං දුඛ්ඛමන්චේතී...චක්කංච වහතෝපදං....

    කරන පවු ගොනා බැඳි ගැලමෙන් තමන් පසු පස එනවා....:D

    ekanan aththa methana boru boru kiyala kiyawana eun ehema boru kiyanne unge hithata tikak hari bayak danena nisai :rolleyes:
    me wage deyak hari kiyawala dan wath thamange attitudes hadagannawanan thamath parakku na :yes: