මචන් රාවණා යුගය ගැන දැන් තමයි ගොඩාක් දේවල් මතුවෙන්නේඑල පෝස්ට් එක...+4 .....දකුණේ ඩයල් එකක් නේ.....ඒකයි තවත් ආඩම්බර
කොහොම උනත් එයාගේ එක අවුලකට තියෙන්නේ මෙයා සීගිරියේ පුරාවිද්‍යාත්මක වටිනාකම එකේ කළා ශිල්පිය පැත්තෙන් බැලුව මිසක් ඉන එහාට ගියේ නැති එකයි....විශේෂයෙන් පුරාවිද්‍යාත්මක සාක්ෂි නැතිව කිසිම දෙයක් පිළිගන්න කෙනෙක් නෙවේලු නේ....උදාහරණයක් විදියට මෙයා රාවණ යුගය ප්‍රතික්ෂේප කරනවා එක මිත්‍යාවක් කියල....ඒ වගේම මෙයා එයාගේ ගුරා වෙච්ච බ්‍රිතාන්‍ය ජාතික h c p Bell එක්ක එකතු වෙලා සීගිරියේ සැඟවුණු ඉතිහාසය හංගන්න කටයුතු කරා කියල සමහරු කියනවා...ඇත්තද දන්නේ නෑ....අනික සිගිරි ලලනාවන් සහ ඉසුරුමුණියේ කැටයම් වගේ දේවල් ගැන මෙයා කියපු නිගමන පිළිගන්න බැහැ කියලත් කියනවා.....
කොහොම උනත් බොහොම දක්ෂ සහ අවංක මනුස්සයෙක් කියල තමයි මෙතුමා හඳුන්වන්නේ....
අලුතින් හොයාගන්නෙත්
පරණවිතාන මහත්තයා ජීවත් වෙලා හිටිය කාලේ ඒ දේවල් ගැන පුරාවෟර්තය විතරයි තිබ්බේ
සාක්ෂි විදිහට තිබ්බේ රාමායනය කියන ඉන්දියානු කාව්‍ය සංග්‍රහය විතරයි
රාමායනය කියන එක ඒ කාලේ වෙච්ච දේවල් විකෟර්ති කරලා ඉන්දියාවට වාසි වෙන විදිහට ලියපු එකක් කියලා දැන් සාක්ෂි ඇතිව ඔප්පු වෙලා තියෙනවා
ඒ කාලේ ලංකාවේ ගොඩාක් දියුණු තාක්ෂණයක් තිබිලා (ඉන්දියාවෙත් ඒ කාලේ නොතිබුන) තියනා කියන එකත් ඔප්පු වෙලා තියෙනවා
ඒ සේරම උනේ මෑත කාලේ
මං හිතන විදිහට පරණවිතාන මහත්තයා වර්ථමානේ ජීවත් උනානම්
මේ දේවල් විෂ්වාස කරන්න මේ දේවල් ගැන තවත් හොයන්න තිබුනා
සීගිරිය ගැන ඉසුරුමුණිය ගැන සමහර දේවල් හංගපු කථාවනම් මං හරියටම දන්නෑ
ඒත් අර ලලනාවන් ගැන කියලා තියෙන ඒවා තර්කානුකූලව දැන් ගැලපෙන්නෑ කියන එක දන්නවා


මටත් ඔනෙ වෙලා තිබුනෙ පුරාවිද්‍යාන්‍ය්යෙක් වෙන්න







