සෙනරත් පරණවිතාන

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එල පෝස්ට් එක...+4 .....දකුණේ ඩයල් එකක් නේ.....ඒකයි තවත් ආඩම්බර ;)

    කොහොම උනත් එයාගේ එක අවුලකට තියෙන්නේ මෙයා සීගිරියේ පුරාවිද්‍යාත්මක වටිනාකම එකේ කළා ශිල්පිය පැත්තෙන් බැලුව මිසක් ඉන එහාට ගියේ නැති එකයි....විශේෂයෙන් පුරාවිද්‍යාත්මක සාක්ෂි නැතිව කිසිම දෙයක් පිළිගන්න කෙනෙක් නෙවේලු නේ....උදාහරණයක් විදියට මෙයා රාවණ යුගය ප්‍රතික්ෂේප කරනවා එක මිත්‍යාවක් කියල....ඒ වගේම මෙයා එයාගේ ගුරා වෙච්ච බ්‍රිතාන්‍ය ජාතික h c p Bell එක්ක එකතු වෙලා සීගිරියේ සැඟවුණු ඉතිහාසය හංගන්න කටයුතු කරා කියල සමහරු කියනවා...ඇත්තද දන්නේ නෑ....අනික සිගිරි ලලනාවන් සහ ඉසුරුමුණියේ කැටයම් වගේ දේවල් ගැන මෙයා කියපු නිගමන පිළිගන්න බැහැ කියලත් කියනවා.....

    කොහොම උනත් බොහොම දක්ෂ සහ අවංක මනුස්සයෙක් කියල තමයි මෙතුමා හඳුන්වන්නේ....
    මචන් රාවණා යුගය ගැන දැන් තමයි ගොඩාක් දේවල් මතුවෙන්නේ
    අලුතින් හොයාගන්නෙත්
    පරණවිතාන මහත්තයා ජීවත් වෙලා හිටිය කාලේ ඒ දේවල් ගැන පුරාවෟර්තය විතරයි තිබ්බේ
    සාක්ෂි විදිහට තිබ්බේ රාමායනය කියන ඉන්දියානු කාව්‍ය සංග්‍රහය විතරයි
    රාමායනය කියන එක ඒ කාලේ වෙච්ච දේවල් විකෟර්ති කරලා ඉන්දියාවට වාසි වෙන විදිහට ලියපු එකක් කියලා දැන් සාක්ෂි ඇතිව ඔප්පු වෙලා තියෙනවා
    ඒ කාලේ ලංකාවේ ගොඩාක් දියුණු තාක්ෂණයක් තිබිලා (ඉන්දියාවෙත් ඒ කාලේ නොතිබුන) තියනා කියන එකත් ඔප්පු වෙලා තියෙනවා
    ඒ සේරම උනේ මෑත කාලේ
    මං හිතන විදිහට පරණවිතාන මහත්තයා වර්ථමානේ ජීවත් උනානම්
    මේ දේවල් විෂ්වාස කරන්න මේ දේවල් ගැන තවත් හොයන්න තිබුනා

    සීගිරිය ගැන ඉසුරුමුණිය ගැන සමහර දේවල් හංගපු කථාවනම් මං හරියටම දන්නෑ
    ඒත් අර ලලනාවන් ගැන කියලා තියෙන ඒවා තර්කානුකූලව දැන් ගැලපෙන්නෑ කියන එක දන්නවා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගාල්ලෙ කෙනෙක් විදියට මාර ආඩම්බරයි :)
    ස්කෝලෙ යන කාලේ මෙතුමා මගෙ වීරයෙක්:cool:මටත් ඔනෙ වෙලා තිබුනෙ පුරාවිද්‍යාන්‍ය්යෙක් වෙන්න:love:
    ඔය හෙතුව නිසාම ඉගෙන ගත්ත තැන බලන්න යටගල පන්සලටත් ගියා:baffled:
    නියම ත්‍රෙඩ් එක යාලුවා අරවා නම් දෙන්න බැලු;)
    ජයවේවා
    11.gif
    උඔත් නොකරපු එකක් නෑනේ බලන් ගියාම:rolleyes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එල ත්‍රෙඩ් එක මචන්
    තෑන්ක්ස්:cool:

    ත්‍රේඩ් එක නම් එල.
    තෑන්ක්ස් කරපු එකා ත්මයි අවුල..
    මොකද බන් උනේ..එකවුන්ට් මාරු උනාද? :D:D:D
    r+++ denna baalu
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    අඩේ අපේ හොර පුසට වැඩක ඇති ත්‍රෙඩ් එකක් දාන්න හිතිලා...:nerd::nerd::nerd:
    මෙන්න මෙහෙ වහිනවා හෝ..ගාල... :D:D:D:D
    මොනවා උන්ටත් වටින දෙයක්:yes::yes::yes::yes:
    ස්තුතියි කිව්වා ඔන්න අපේ පුසට...;);););)
    රේප්+++
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    jathiyata pinata pahala wunu uthum minesek

    thanks machan

    ත්‍රේඩ් එක නම් එල.
    තෑන්ක්ස් කරපු එකා ත්මයි අවුල..
    මොකද බන් උනේ..එකවුන්ට් මාරු උනාද? :D:D:D
    r+++ denna baalu
    ඒ මගේ මනෝකාය බං:P:P:cool:;)
    අඩේ අපේ හොර පුසට වැඩක ඇති ත්‍රෙඩ් එකක් දාන්න හිතිලා...:nerd::nerd::nerd:
    මෙන්න මෙහෙ වහිනවා හෝ..ගාල... :D:D:D:D
    මොනවා උන්ටත් වටින දෙයක්:yes::yes::yes::yes:
    ස්තුතියි කිව්වා ඔන්න අපේ පුසට...;);););)
    රේප්+++
    තෑන්ක්ස් මචන්ලා:cool::cool::cool: