වැටෙන්නේ නම් බැංකුවේ උන් වැඩ කරන දවසේසෙනසුරාදාට චෙක් එකක් ඩිපොසිට් කළොත් එදාම account එකට වැටෙනවද? නැත්නම් සඳුදා ද වැටෙන්නේ?![]()
monday after 3 pmසෙනසුරාදාට චෙක් එකක් ඩිපොසිට් කළොත් එදාම account එකට වැටෙනවද? නැත්නම් සඳුදා ද වැටෙන්නේ?![]()
Monday
Monday
වැටෙන්නේ නම් බැංකුවේ උන් වැඩ කරන දවසේ
රියලයිස් වෙන්නේ නම් ක්ලියරින් එක වැඩ දවසට. එතකන් ෆ්ලොට් එකේ
monday after 3 pm
එකම බැංකුවේ නං සදුදා හවස 3 ට වගේ ගිණුමට වැටෙනවා. (සදුදා වැඩ කරන දවසක් නං)
එහෙම නැත්තං අගහරුවදා හවස 3 වගේ වෙනවා.
If the Chqeue is in same bank as crediting Account ----->
1. If, bank is open - you can instantly credit it by asking to do so.
2. If the bank is closed, Monday
If the Chqeue is not in same bank as crediting Account ----->
1. Tuesday after 2.30 PM
Thanks hamotamaMonday thama