සෙනසුරාදාට චෙක් එකක් ඩිපොසිට් කළොත්???

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,494
    953
    113
    සෙනසුරාදාට චෙක් එකක් ඩිපොසිට් කළොත් එදාම account එකට වැටෙනවද? නැත්නම් සඳුදා ද වැටෙන්නේ? 😶
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    සෙනසුරාදාට චෙක් එකක් ඩිපොසිට් කළොත් එදාම account එකට වැටෙනවද? නැත්නම් සඳුදා ද වැටෙන්නේ? 😶
    වැටෙන්නේ නම් බැංකුවේ උන් වැඩ කරන දවසේ
    රියලයිස් වෙන්නේ නම් ක්ලියරින් එක වැඩ දවසට. එතකන් ෆ්ලොට් එකේ
     
    • Like
    Reactions: EzioAuditore

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    එකම බැංකුවේ නං සදුදා හවස 3 ට වගේ ගිණුමට වැටෙනවා. (සදුදා වැඩ කරන දවසක් නං)

    එහෙම නැත්තං අගහරුවදා හවස 3 වගේ වෙනවා.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    If the Chqeue is in same bank as crediting Account ----->
    1. If, bank is open - you can instantly credit it by asking to do so.
    2. If the bank is closed, Monday

    If the Chqeue is not in same bank as crediting Account ----->
    1. Tuesday after 2.30 PM
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,494
    953
    113
    වැටෙන්නේ නම් බැංකුවේ උන් වැඩ කරන දවසේ
    රියලයිස් වෙන්නේ නම් ක්ලියරින් එක වැඩ දවසට. එතකන් ෆ්ලොට් එකේ
    monday after 3 pm
    එකම බැංකුවේ නං සදුදා හවස 3 ට වගේ ගිණුමට වැටෙනවා. (සදුදා වැඩ කරන දවසක් නං)

    එහෙම නැත්තං අගහරුවදා හවස 3 වගේ වෙනවා.
    If the Chqeue is in same bank as crediting Account ----->
    1. If, bank is open - you can instantly credit it by asking to do so.
    2. If the bank is closed, Monday

    If the Chqeue is not in same bank as crediting Account ----->
    1. Tuesday after 2.30 PM
    Monday thama
    Thanks hamotama ❤️