සෙනසුරු අපල

alliswell1

Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    මචන්ලා

    මගේ නංගිට සෙනසුරු එරාෂ්ටක

    අනිද්දා university final පටන්ගන්නවා

    මේ දවස් ටිකේම පුදුම විදියට අසනීප උනා

    සෙනසුරු අපල වලට ශාන්තී කර්ම කරන තැනක් දන්නවද hoda
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,469
    3,123
    113
    මස් මාලු කන එක නතර කරහන්.

    බල්ලොන්ට සාත්තු කරහන්.

    තව මොකක්ද ගාතවක් තියෙනවා. මතක් උනොත් දාන්නම්
    Wayasaka kanna bonna nethi kattiyata kema tikak diyan... puluwan nam e wage aya nawanna kiyahan... Lagne Kumba nam wena seen ekk thiyanava...
     
    • Like
    Reactions: animation and jennt

    alliswell1

    Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    Wayasaka kanna bonna nethi kattiyata kema tikak diyan... puluwan nam e wage aya nawanna kiyahan... Lagne Kumba nam wena seen ekk thiyanava...
    කුම්බ thama මචන්
    Feed black crows and black dogs on saturdays.Thats the ancient best remedy for rahu and saturn doshas.
    අම්මා කරත් කමක්නැද්ද නංගිව සිහිකරගෙන
    Exam දෙන්න එයා campus හොස්ටෙල් එකට යනවා අද ekai

    සෙත් කවියක් ලියාගන්න බැලුවේ එහෙම ලියල දෙන කෞරුහරි දන්නවද
    ------ Post added on Sep 20, 2025 at 12:39 PM
     
    • Like
    Reactions: Martian Professor

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,096
    67,404
    113
    කුම්බ thama මචන්

    අම්මා කරත් කමක්නැද්ද නංගිව සිහිකරගෙන
    Exam දෙන්න එයා campus හොස්ටෙල් එකට යනවා අද ekai

    සෙත් කවියක් ලියාගන්න බැලුවේ එහෙම ලියල දෙන කෞරුහරි දන්නවද
    ------ Post added on Sep 20, 2025 at 12:39 PM
    Ehema kamak ne kiyala tamai ahala tiyenne.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,469
    3,123
    113
    කුම්බ thama මචන්

    අම්මා කරත් කමක්නැද්ද නංගිව සිහිකරගෙන
    Exam දෙන්න එයා campus හොස්ටෙල් එකට යනවා අද ekai

    සෙත් කවියක් ලියාගන්න බැලුවේ එහෙම ලියල දෙන කෞරුහරි දන්නවද
    ------ Post added on Sep 20, 2025 at 12:39 PM
    Seth kavi seen eka nam sure ne bn... Math Kumba mcn.. matath oya seen eka thiyenava.. kelawenava doben yanna.. leda wenava ambanekata.... Kumba wala Lagnadhipathi thama senasuru.... Mata kiuwe Mcn Senasurada Dawas walata Ude Pandara Kaputanta kiri bath denna kiuwa... Wishnu Deviyanta puujawak thiyanna kiuwa... eelagata Wedihiti niwasekata wage danayak deela e aya navala pirisidu karanna kiuwa... Ballonta wage kema denna kiuwa.. e wage dewal mcn.. wena kauruth karala nam hariyan ne kiyala thama mata kiuwe.. Campus eka laga hari kanna nethi wayasaka ayata kema tikk aran denna kiyapan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,096
    67,404
    113
    Math patta amaru kalayak pahu kara kivve rahu mahadasa hodatama narakai kiyala.anthinata baladdi vitamin d sahenna adu wela eken tamai okoma leda hadila tiyennne.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    කුම්බ ලග්නේ මචනල
    කුම්භ ලග්නෙ සෙනසුරු අදිපති ලග්න දෙකෙන් එකක්. ඒ නිසා ඒරාශ්ටක වල බලපැම අඩුම ලග්න වලින් එකක්. ලොකුවට බය වෙන්න ඔනේ නෑ.
    එක එක ශාන්තිකර්ම පස්සේ ගිහින් නිකන් සල්ලි නාස්ති කරගන්න එපා.
    පුලුවන් නම් හැම පෝයටම සිල් ගන්න. පින් වැඩ කරන්න. අවදානම් වැඩ පුලුවන් තරම් මගහරින්න.
    වැදගත්ම දේ ඕක ලොකුවට ඔලුවට ගන්න එපා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,096
    67,404
    113
    Mamathwayen ath wenakota owa adu wela yanawa.kaputanta ballanta dana pansal yanna arawa mewa okoma karanne okata tama.mohothakata hayyen allagatta mamathwaya ath arena eka.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,460
    3,020
    113
    Seth kavi seen eka nam sure ne bn... Math Kumba mcn.. matath oya seen eka thiyenava.. kelawenava doben yanna.. leda wenava ambanekata.... Kumba wala Lagnadhipathi thama senasuru.... Mata kiuwe Mcn Senasurada Dawas walata Ude Pandara Kaputanta kiri bath denna kiuwa... Wishnu Deviyanta puujawak thiyanna kiuwa... eelagata Wedihiti niwasekata wage danayak deela e aya navala pirisidu karanna kiuwa... Ballonta wage kema denna kiuwa.. e wage dewal mcn.. wena kauruth karala nam hariyan ne kiyala thama mata kiuwe.. Campus eka laga hari kanna nethi wayasaka ayata kema tikk aran denna kiyapan
    දන්න කෙනෙක්ට cancer 😥 මොකෝ බං කරන්නේ, කුම්භ, ලගදි වැඩි උනා
     
    alliswell1

    Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    Me post eka daaddi hithuwe kattiya banala reply krai kyla. Eth ehma neme. Thank u hamotama thamange deyak kyla hithala reply krta
     
    • Like
    Reactions: Tonto