සෙනසුරු අපල

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    මෙහෙමයි මචං ජොතිෂ්‍ය විශ්වාස කරන එකාට ඒක බලපානවා
    විශ්වාස නොකරන එකාට බලපාන්නේ නෑ.

    මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ටා මනෝමයා

    සුදු මහත්තුරුන්ගේ වචනෙන් කීවොත් ප්ලෙසිබෝ ඉෆෙක්ට්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    Aranya senasanaya
    මීතරිගල වැඩ වාසය කරන්නේ නියම බුද්ධ පුත්‍රයින් වහන්සේලා. අත්දැකීමෙන් කියන්නේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Leda tiyeanwannan vitamin check up ekak karala full body check up ekak karanna.apala anith side resolve karanna.karmetama bara denna epa

    මීතරිගල වැඩ වාසය කරන්නේ නියම බුද්ධ පුත්‍රයින් වහන්සේලා. අත්දැකීමෙන් කියන්නේ
    Ow mata giya gaman mara energy ekak feel une kale athule.ruwanwelisayewath etchara awe ne.danayak denna onenan hodama thama
    ------ Post added on Sep 20, 2025 at 1:28 PM
     
    • Like
    Reactions: nalin0001

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,460
    3,022
    113
    ඊළගට කරන්න තියෙන්නේ නොපමා වෙන එක. ඒ කියන්නේ සත්ධර්මය ශ්‍රවනය කරලා ධර්මය අවබෝධ කර ගැනීම.
    ඒක නම් අනවශ්‍ය තොරතුරක්
     
    • Like
    Reactions: Fiona Dabare

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,558
    4,416
    113
    මෙහෙමයි මචං ජොතිෂ්‍ය විශ්වාස කරන එකාට ඒක බලපානවා
    විශ්වාස නොකරන එකාට බලපාන්නේ නෑ.

    මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ටා මනෝමයා

    සුදු මහත්තුරුන්ගේ වචනෙන් කීවොත් ප්ලෙසිබෝ ඉෆෙක්ට්
    Plabiciti effect witara kiyanna
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Nangita karama hariyanawa kiyala hitena de karanna kiyanna.eyata hitenawanan kohehari tanakata giyama lede hariyanawa kiyala eka karanna.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,903
    2,031
    113
    In my life, the Saturn was my own sibling. My ability to live in a distance land + the prospect of an intervention order, gives me peace of mind.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මචන්ලා







    මගේ නංගිට සෙනසුරු එරාෂ්ටක







    අනිද්දා university final පටන්ගන්නවා







    මේ දවස් ටිකේම පුදුම විදියට අසනීප උනා







    සෙනසුරු අපල වලට ශාන්තී කර්ම කරන තැනක් දන්නවද hoda
    PM me..