සෙනසුරු ඒරාශ්ටකේ

Robert knox

Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    mage සෙනසුරු ඒරාශ්ටකේ. :(
    jan 17n passe iwaralu. jan walin passe සෙනසුරු ඒරාශ්ඨකය අවසන් වෙලා දැන් ගෙවෙන කාලයට හාත්පසින්ම වෙනස් කාලයක් උදා වෙනවලු.
    senasuru apalen passe ehema jiwithe wens wenawada?
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    312255112_521892896651327_4610229742138904867_n.jpg
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    mage සෙනසුරු ඒරාශ්ටකේ. :(
    jan 17n passe iwaralu. jan walin passe සෙනසුරු ඒරාශ්ඨකය අවසන් වෙලා දැන් ගෙවෙන කාලයට හාත්පසින්ම වෙනස් කාලයක් උදා වෙනවලු.
    senasuru apalen passe ehema jiwithe wens wenawada?
    උබේ ලග්නය දනු නේද
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකම ලග්නේ තියෙන හැමෝටම එකට ඒරාෂ්ඨකය ලබල අවුරුදු ගාණකට පස්සේ එකටම ඉවරවෙනවා. අනාවැකියක් කියන්න තරම් වැදගම්මක් නැති ග්‍රහ පිහිටීමක්.
     

    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    Ne , uba inne mona dasaweda? Buda nan wenasak ne.
    buda maha dasawe, kendare balapu kenanam hodatama hodai kiiyla kiwe

    ලංකාවෙ හැම වැඩක්ම කරේ නැකැත් බලල අපල මග ඇරල නේද?? දැන් හොඳයිද? සැපයිද? කිරි පැණි ඉතිරිලාද?
    nakath gana newei kiyanne
    ------ Post added on Dec 19, 2022 at 8:56 PM
     
    • Like
    Reactions: Solo Rider