සෙනසුරු ඒරාශ්ටකේ

Robert knox

Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    ඒරාශ්ටකේ ගැන දැන ගත්තෙ නැත්තන් වෙන්නෙ මොකක්ද කියල දන්නෙ නැතුව වෙනම ඔලුවෙ අමාරුවක් එනව බන්. දැන් මූ දන්නව මූට මෙහෙම වෙන්නෙ ඇයි කියල. හුගාක් උන් ජීවිතේ නැත්තටම නැතිවෙන්නෙ එහෙම වුණාමයි. ඒත් කාල වකවානු දැනගත්තම බලාපොරොත්තුවක් එනව. මූ ධනු නිසා, කොල්ලෙක් නිසයි මූට මෙහෙම. කෙල්ලෙක් වුණා නම්, පොඩි නිදහසක් මේ වෙද්දි දැනිල. මූට නං තව ටිකාක් ඉන්න වෙනවා. කෙල්ල එහෙමත් යන්න ඇති. ඒත් ගේම ගහගනින්. දැන් උඹට කොච්චර වුණත් පාර හැදීගෙනනෙ එන්නෙ.
    ekne. samaharu suicide karagannawa prashna iwarayak na kiyala
    senasuru iwara unama prashna iwarai kiyala balaporoththuwak thiyenawa eka gana danagattama.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මටත් ඔහොම තමයි බං. දැන් අවුරුදු 7.5ක් තිස්සේ ජන්ම ඒරාෂ්ටක. Depresssion ගැන කියලා වැඩක් නෑ.. ජිවිතේ එපා වෙලා මැරෙන්න හිතිලා තියනවා ගොඩක් times වල.. කරන වැඩ එකක්වත් සාර්ථක නෑ කරපු ඔක්කොම චොර උනා. අධ්‍යාපනය එහෙම චොරම වෙලා තියන්නේ..
    Mehe mai godak un boru karanne Hari dial akak hoyala wishnu agora ya da ganin aye Hari

    Ehema kiyanna epa math mulin trust kale na
    ------ Post added on Dec 23, 2022 at 2:12 PM
    මටත් යන්තර trust කරන්න බෑ බං. කරපු පවු වැඩ යන්තර දාලා, මැටි පිළිම ඉස්සරහ කෑම ජාති තියලා වළක්වන්න බෑ. අනිවා පල දෙනවම තමයි.
    ඒරාශ්ටකේ ගැන දැන ගත්තෙ නැත්තන් වෙන්නෙ මොකක්ද කියල දන්නෙ නැතුව වෙනම ඔලුවෙ අමාරුවක් එනව බන්. දැන් මූ දන්නව මූට මෙහෙම වෙන්නෙ ඇයි කියල. හුගාක් උන් ජීවිතේ නැත්තටම නැතිවෙන්නෙ එහෙම වුණාමයි. ඒත් කාල වකවානු දැනගත්තම බලාපොරොත්තුවක් එනව. මූ ධනු නිසා, කොල්ලෙක් නිසයි මූට මෙහෙම. කෙල්ලෙක් වුණා නම්, පොඩි නිදහසක් මේ වෙද්දි දැනිල. මූට නං තව ටිකාක් ඉන්න වෙනවා. කෙල්ල එහෙමත් යන්න ඇති. ඒත් ගේම ගහගනින්. දැන් උඹට කොච්චර වුණත් පාර හැදීගෙනනෙ එන්නෙ.
    මටත් ශනි ජන්ම ඒරාෂ්ටක තියනවා බං. මේ jan 17 පස්සේ අඩු වෙයි ද දන්නේ නෑ.

    මගේ සඳු 22 දෙකාර්ණාදතිපති, සඳු මහ දශාව යන්නේ.. ජිවිතේ ම කලකිරිලා ඉන්නේ
     
    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    මටත් ඔහොම තමයි බං. දැන් අවුරුදු 7.5ක් තිස්සේ ජන්ම ඒරාෂ්ටක. Depresssion ගැන කියලා වැඩක් නෑ.. ජිවිතේ එපා වෙලා මැරෙන්න හිතිලා තියනවා ගොඩක් times වල.. කරන වැඩ එකක්වත් සාර්ථක නෑ කරපු ඔක්කොම චොර උනා. අධ්‍යාපනය එහෙම චොරම වෙලා තියන්නේ..

    මටත් යන්තර trust කරන්න බෑ බං. කරපු පවු වැඩ යන්තර දාලා, මැටි පිළිම ඉස්සරහ කෑම ජාති තියලා වළක්වන්න බෑ. අනිවා පල දෙනවම තමයි.

    මටත් ශනි ජන්ම ඒරාෂ්ටක තියනවා බං. මේ jan 17 පස්සේ අඩු වෙයි ද දන්නේ නෑ.

    මගේ සඳු 22 දෙකාර්ණාදතිපති, සඳු මහ දශාව යන්නේ.. ජිවිතේ ම කලකිරිලා ඉන්නේ
    beheth ganin ban
    ethakota dara ganime hakiyawa wadiwenawa
    mageth adyapane kela una . dgree eka complete kara class ekakwath nathiwa
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,607
    2
    1,779
    113
    On a Cloud

    Hoda athma wiswasekin jeewath weyan, redde senasurui, earashtakai oluwta daganne nathuwa. pissu wikara.. me wage gon rata wla thama me bambu serama, Ape rate lokka ge idan podda wenakal owa ganata wiswasa karala pilipadalath penawane me wela thiyena dewal... ithin terumak thiyeda owage... ????
     
    depression awama athma wishwasaya nathiwenawa ban
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,607
    2
    1,779
    113
    On a Cloud
    depression awama athma wishwasaya nathiwenawa ban
    Aaathama wiswasaya kiyanne saren sareta nathi wena athi wena deyak newe bn.. Ea kiyanne arima aathma wiswase kalin idanama thibila nanee... anyway, oyage parsna okkoma wisadenna kiyala wish karanwa, oya handahan, kendra, nekath, jothishya wage patta pal boru wlata ahuwenne nathuwa, All the best.
     
    • Haha
    Reactions: Robert knox

    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    Aaathama wiswasaya kiyanne saren sareta nathi wena athi wena deyak newe bn.. Ea kiyanne arima aathma wiswase kalin idanama thibila nanee... anyway, oyage parsna okkoma wisadenna kiyala wish karanwa, oya handahan, kendra, nekath, jothishya wage patta pal boru wlata ahuwenne nathuwa, All the best.
    uba psycology gena danne na, AL or campsuda thaama?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    mage සෙනසුරු ඒරාශ්ටකේ. :(
    jan 17n passe iwaralu. jan walin passe සෙනසුරු ඒරාශ්ඨකය අවසන් වෙලා දැන් ගෙවෙන කාලයට හාත්පසින්ම වෙනස් කාලයක් උදා වෙනවලු.
    senasuru apalen passe ehema jiwithe wens wenawada?
    Ehema baha wishala shabdayakuth ahenna ona...
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    beheth ganin ban
    ethakota dara ganime hakiyawa wadiwenawa
    mageth adyapane kela una . dgree eka complete kara class ekakwath nathiwa
    බෙහෙත් ගත්තේ නෑ බං.. භාවනා එහෙම කරා.. එකෙන් ගොඩක් දුරට shape උනා.. උපදෙස් දෙන්න හොඳ ගුරුවරයෙක් හිටියා..
    මගේ degree එක අතරමැද නැවතිලා තියන්නේ..
     
    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    බෙහෙත් ගත්තේ නෑ බං.. භාවනා එහෙම කරා.. එකෙන් ගොඩක් දුරට shape උනා.. උපදෙස් දෙන්න හොඳ ගුරුවරයෙක් හිටියා..
    මගේ degree එක අතරමැද නැවතිලා තියන්නේ..
    mko repeat wadi unada?
     
    • Like
    Reactions: scorpion MW

    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    Ow bn.
    තව පාඩම් කරන්න එහෙම හිතෙන්නේ නෑ වගේ ප්‍රශ්න තිබුණා..
    ubata depression ban
    maath gamakata repeat liyala goda dagatte. ape batch eke wadipurama repeat liwe man
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    උඹලා ටික එකතුවෙලා මේ පාර කොහොමහරි නාමල්ව ගෙනෙල්ලා.
     
    nidarsha91

    Well-known member
  • Hoda athma wiswasekin jeewath weyan, redde senasurui, earashtakai oluwta daganne nathuwa. pissu wikara.. me wage gon rata wla thama me bambu serama, Ape rate lokka ge idan podda wenakal owa ganata wiswasa karala pilipadalath penawane me wela thiyena dewal... ithin terumak thiyeda owage... ????
    Hoda topiyak kaawa dawasata katha karamu machan. Ethakan saralawa kiyanna wenne Dharmaya tharkayata nowa awabodayatai kiyala. Apith ohmama hithan hitiya kaalayak :D

    21:50
    ------ Post added on Dec 24, 2022 at 7:19 PM

    මටත් ඔහොම තමයි බං. දැන් අවුරුදු 7.5ක් තිස්සේ ජන්ම ඒරාෂ්ටක. Depresssion ගැන කියලා වැඩක් නෑ.. ජිවිතේ එපා වෙලා මැරෙන්න හිතිලා තියනවා ගොඩක් times වල.. කරන වැඩ එකක්වත් සාර්ථක නෑ කරපු ඔක්කොම චොර උනා. අධ්‍යාපනය එහෙම චොරම වෙලා තියන්නේ..

    මටත් යන්තර trust කරන්න බෑ බං. කරපු පවු වැඩ යන්තර දාලා, මැටි පිළිම ඉස්සරහ කෑම ජාති තියලා වළක්වන්න බෑ. අනිවා පල දෙනවම තමයි.

    මටත් ශනි ජන්ම ඒරාෂ්ටක තියනවා බං. මේ jan 17 පස්සේ අඩු වෙයි ද දන්නේ නෑ.

    මගේ සඳු 22 දෙකාර්ණාදතිපති, සඳු මහ දශාව යන්නේ.. ජිවිතේ ම කලකිරිලා ඉන්නේ
    Gema gahapan kohomahari machan. Matath oya tıkama thamai. 2025n oya case eka iwatama iwarai. 2023 january idala adu wenna gannawa. Hoyala balala karanna sudusu de karanna balapan. Ethakota goda yaddi aniwaaa goda yanaawamai. Mechchara parippu kaala aaathal ekak nogena marenna baaaaamai kiyala hithaaganin. naththan me kiriyema message ekak daaPAN. Ape me parippuwama kana un meeke thawa innawa
    ------ Post added on Dec 24, 2022 at 7:25 PM
     
    • Like
    Reactions: scorpion MW