සෙනසුරු ඒරාශ්ටකේ

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Ow bn.
    තව පාඩම් කරන්න එහෙම හිතෙන්නේ නෑ වගේ ප්‍රශ්න තිබුණා..
    ඇයි බෙහෙත් ගන්නේ නැත්තේ සයිඩ් ඉෆෙක්ට් නිසාද?
    අපරාදෙනේ බන් ඔහොම කාලේ නාස්ති වෙන එක තව ටික කාලයක් යද්දී උඹට තව අවුල් යයි මුකුත්ම කරගන්න බැරි උනාම

    සිංහල බෙහෙත් වත් හොයල බැලුවේ නැද්ද Depresssion වලට
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඇයි බෙහෙත් ගන්නේ නැත්තේ සයිඩ් ඉෆෙක්ට් නිසාද?
    අපරාදෙනේ බන් ඔහොම කාලේ නාස්ති වෙන එක තව ටික කාලයක් යද්දී උඹට තව අවුල් යයි මුකුත්ම කරගන්න බැරි උනාම

    සිංහල බෙහෙත් වත් හොයල බැලුවේ නැද්ද Depresssion වලට
    එකක් මට depression කියලා තේරුම් යනකොට අවුරුදු 2ක් විතර ගිහින්. අනිත් එක side effect තමයි

    Hoda topiyak kaawa dawasata katha karamu machan. Ethakan saralawa kiyanna wenne Dharmaya tharkayata nowa awabodayatai kiyala. Apith ohmama hithan hitiya kaalayak :D

    21:50
    ------ Post added on Dec 24, 2022 at 7:19 PM

    Gema gahapan kohomahari machan. Matath oya tıkama thamai. 2025n oya case eka iwatama iwarai. 2023 january idala adu wenna gannawa. Hoyala balala karanna sudusu de karanna balapan. Ethakota goda yaddi aniwaaa goda yanaawamai. Mechchara parippu kaala aaathal ekak nogena marenna baaaaamai kiyala hithaaganin. naththan me kiriyema message ekak daaPAN. Ape me parippuwama kana un meeke thawa innawa
    ------ Post added on Dec 24, 2022 at 7:25 PM

    මගේ අඩු වෙන එක පටන් ගත්තේ 2020 jan වල. ඒත් මට නම් සහනයක් හම්බ උනේ නෑ බං. ප්‍රශ්න වැඩි වෙන එක විතරයි උනේ..
    ------ Post added on Dec 25, 2022 at 8:25 AM
     
    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    එකක් මට depression කියලා තේරුම් යනකොට අවුරුදු 2ක් විතර ගිහින්. අනිත් එක side effect තමයි

    මගේ අඩු වෙන එක පටන් ගත්තේ 2020 jan වල. ඒත් මට නම් සහනයක් හම්බ උනේ නෑ බං. ප්‍රශ්න වැඩි වෙන එක විතරයි උනේ..
    ------ Post added on Dec 25, 2022 at 8:25 AM
    adu unata oka nikanma hodawenne na ban. aduwenawa wadiwenawa.
    prashnawalata oroththu dime hakiyawa. karana wadawalata awadaanaya aduwima wage dewal athiwenawa. owa hodawenawa bheth gaththama. uba kalinma beheth gaththanam dgree eka atharinna wenneth na. math side effect bala bala idala thamai bheth nogena htiye. eth dpression kiyana eka beheth nogena hodawenne na ban
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    adu unata oka nikanma hodawenne na ban. aduwenawa wadiwenawa.
    prashnawalata oroththu dime hakiyawa. karana wadawalata awadaanaya aduwima wage dewal athiwenawa. owa hodawenawa bheth gaththama. uba kalinma beheth gaththanam dgree eka atharinna wenneth na. math side effect bala bala idala thamai bheth nogena htiye. eth dpression kiyana eka beheth nogena hodawenne na ban
    Degree එක නම් ආයේ start කරන්න පුළුවන්. Private uni නේ..
    බෙහෙත් ගන්න සිංහල බෙහෙත් කරන කවුරු හරි දන්නවද?
    උබ මොන බෙහෙත් ද ගත්තේ..?
     
    • Like
    Reactions: Robert knox

    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    Degree එක නම් ආයේ start කරන්න පුළුවන්. Private uni නේ..
    බෙහෙත් ගන්න සිංහල බෙහෙත් කරන කවුරු හරි දන්නවද?
    උබ මොන බෙහෙත් ද ගත්තේ..?
    man docter kenek chanl karala gatte
    sinhala behethnam bonna epa ban ewage thamai side effect wadima, ewa lab test karala nathi hinda thamai side effect hoyagena natte. kidny , livr left kelinma
     
    • Like
    Reactions: scorpion MW

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    Senasuru catch me if you can kiyapan.
    catch me if you can GIF
     
    • Like
    Reactions: Robert knox

    nidarsha91

    Well-known member
  • එකක් මට depression කියලා තේරුම් යනකොට අවුරුදු 2ක් විතර ගිහින්. අනිත් එක side effect තමයි

    මගේ අඩු වෙන එක පටන් ගත්තේ 2020 jan වල. ඒත් මට නම් සහනයක් හම්බ උනේ නෑ බං. ප්‍රශ්න වැඩි වෙන එක විතරයි උනේ..
    ------ Post added on Dec 25, 2022 at 8:25 AM
    Adu wenawa wadi wenawa machan.
     
    • Like
    Reactions: Robert knox

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    මගේ අඩු වෙන එක පටන් ගත්තේ 2020 jan වල.
    කොහොමද අඩු වෙනවා කියල කියන්නේ බන්. 👇

    ඒත් මට නම් සහනයක් හම්බ උනේ නෑ බං. ප්‍රශ්න වැඩි වෙන එක විතරයි උනේ..
    ------ Post added on Dec 25, 2022 at 8:25 AM
     
    • Like
    Reactions: Robert knox

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,805
    113
    Panadura
    දැන් නම් මටත් ගොඩක් දුරට ලොකු වෙනසක් දැනෙනවා
    මේකෙ ගොඩක් අය ඕවා විශ්වාස කරන්නෙ නැති උනාට වෙච්ච කෙනා තමා දන්නෙ වින්ද දුක අව්රුදු ගානක්
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    mage සෙනසුරු ඒරාශ්ටකේ. :(
    jan 17n passe iwaralu. jan walin passe සෙනසුරු ඒරාශ්ඨකය අවසන් වෙලා දැන් ගෙවෙන කාලයට හාත්පසින්ම වෙනස් කාලයක් උදා වෙනවලු.
    senasuru apalen passe ehema jiwithe wens wenawada?
    ඔව් වෙනස් වෙනවා , හැබැයි උඹ ජනවාරි 18 වෙනකොට ලංකාවෙන් යන්න ඕනේ , නැත්තං උඹ ජනවාරි 18 වෙද්දී මැරෙන්න ඕනේ . ඔය දෙකම නැතුව උඹ ජනවාරි 18 වෙද්දී ලංකාවේ හිටියොත්, සෙනසුරු එරෂ්ටකයේ 2න්ඩ් innings පටන් ගන්නවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,215
    31,950
    113
    YouTube eke mara grahayo maruwillak Lol kendara balanna un view ganna hamadama graha maruwak gagena thumbnail gahanawa Lol