ම්ම ජෝතිෂ්‍ය ගැන පොඩ්ඩක් හදාරන නිසයි මේ කියන්නේ. මේ ලග් න තියන අයට මැරෙන්න තරම් හිතෙන විදියට පහුගිය කාලේ කරදර වෙන්න ඇති. හැබැයි 17න් පස්සෙ අවුලක් නැහැ. එහෙම වෙච්ච නැති උන් ඉන්න විදියක් නැ.
එහෙනම් සංගීතය ඇඟේම තියෙනවාඑහම ලොකුවට දන්නේ නෑ බං...මටත් ඔය රවි සිකුරු යෝගය තියෙනවා..
Ow bn guitar gahanna asai....එහෙනම් සංගීතය ඇඟේම තියෙනවා![]()


හැබැයි ඔය යෝගය තියෙන හුඟක් අයට ඇස්වල දෝෂ තියෙනවා.Ow bn guitar gahanna asai....![]()
Ow ow ekath...hebei tawama naha issrahata mona weida danne na itinහැබැයි ඔය යෝගය තියෙන හුඟක් අයට ඇස්වල දෝෂ තියෙනවා.
anith ewun hena witharai gahuwe naththe kiwata mata henekuth gahanna giya, lagin giyeBadu harida
mage aswala aula thiynwa, eth sangithe age kohewath naneහැබැයි ඔය යෝගය තියෙන හුඟක් අයට ඇස්වල දෝෂ තියෙනවා.
රවී සිකුරු එක රාශියක හිටිය නිසාම යෝගයක් නොවෙන්න පුළුවන්. අංශක 11ක් වත් කිට්ටුව ඉන්න ඕනanith ewun hena witharai gahuwe naththe kiwata mata henekuth gahanna giya, lagin giye
mage aswala aula thiynwa, eth sangithe age kohewath nane
anshaka gana hoyanne kohomada ban?රවී සිකුරු එක රාශියක හිටිය නිසාම යෝගයක් නොවෙන්න පුළුවන්. අංශක 11ක් වත් කිට්ටුව ඉන්න ඕන
ලිතකින් බලන්න ඕනanshaka gana hoyanne kohomada ban?
app එකකින් බලන්න පුළුවන් ඇති. මම ලිතෙන් බලන්නේjothishya app eken puluwanda oka balanna. eke anshaka gana thiynwa dala. lithen balana wdiyath kiyala dipanko pluwannam
rawi 27:58 sikuru 12:32 ethkota yoge nadda?app එකකින් බලන්න පුළුවන් ඇති. මම ලිතෙන් බලන්නේ
මේකෙන් ලංකාවට අපලයි කියන්න බෑ. කුම්භ රාශියේ දී සෙනසුරු පොදු ජනතාවට උපකාර කරනවා. පාලක පැලැන්තියට නම් එච්චර සුබ නෑ. සුළු ජාතින් බලවත් වෙනවා. හැබැයි සුළු ජාතීන්ගේ නායකයන්ට මාරක අපලයි. රටේ බලවත් ගෑණු කෙනෙකුට මාරක අපල දෙනවා. රටෙන් පිට උනොත් බේරෙයි. දේශපාලන සිරකරුවන් නිදහස ලබනවා. පාලකයන්ට ජනතා හඬට කන්දීලා අවශ්‍ය ප්‍රතිසංස්කරන සිදුකරන්න වෙනවා. නැත්නම් ගෙදර යන්න වෙනවා. මුරණ්ඩු උනොත් ලෙප්ට් තමාLankawata apalay.inne lide hinda lagne apale giyata wedak ne.

rawi 27:58 sikuru 12:32 ethkota yoge nadda?
පරතරය අංශක 15 කලා 26. අඩුම අංශක 12 කලා 30 තියෙන්න ඕනේ.