යකෝ සෙනසුරු මාරුව වෙනවලු නේද ඉක්මනට ගිහින් පහනක් පත්තු කරපල්ලා :shocked::shocked::angry:
S sampathd43 Member Jul 18, 2011 171 2 0 Colombo Nov 11, 2011 #1 යකෝ සෙනසුරු මාරුව වෙනවලු නේද ඉක්මනට ගිහින් පහනක් පත්තු කරපල්ලා
sira_malli Member Feb 26, 2009 2,651 400 0 Nov 11, 2011 #2 15 wenida neda ?? matat kavda kivwa . ada mage ඒරාස්ටකයක් නම් ගෙවෙනව
TwoTone Well-known member May 28, 2010 6,769 702 113 Nov 11, 2011 #3 ඇයි ඌ මාරු වෙනකොට අපිද පහන අල්ලන්න ඕන?
S sampathd43 Member Jul 18, 2011 171 2 0 Colombo Nov 11, 2011 #4 na yako thamantai gedaratai eka hodailu dannam welawa pahu wela
සුදු රෝස Member May 15, 2010 1,654 109 0 In your heart..... Nov 11, 2011 #5 මටත් කියල තිබ්බ පරිස්සම් වෙලා ඉන්නයි කියල....... අනේ දන්න තරමින් නම් මම සෙනසුරුට වරදක් කරල නෑ...