🪐 සෙනසුරු මාරුව රටට කොහොම වෙයිද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    2025 මාර්තු 29 සෙනසුරු මීන රාශිගත වීමෙන් අනතුරුව ලංකා දල කේන්ද්‍ර සටහන පහත දැක්වෙයි.
    --
    XSHPAkl.png

    --
    ලග්නාධිපතිව සිටිමින් කේන්ද්‍රයේ ධනස්ථානයට සෙනසුරුගේ සම්ප්‍රාප්තිය රටේ ආර්ථිකය සමස්ථයක් වශයෙන් යම් ස්ථාවර භාවයක පවතිනු ඇති බවට යහපත් ඉඟියක් වේ. ධනස්ථානාධිපති ගුරු සිවුවැනි භාවයේ සිටීමෙන් මේ බව වඩාත් තහවුරු කරයි. කුජ පස්වැන්නේ සිටින බැවින් රටවැසියනට තරමක පීඩාකාරී තත්වයන් ඇතිවනු ඇත. විශේෂයෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ කැළඹීම් හටගනු ඇත. එහෙත් මෙම තත්වය කෙටිකාලයක් ඇතුලත සමථයට පත්වේ.
    දිගුකාලීනව ආර්ථිකයේ ස්ථාවර භාවය සහ වර්ධනය අපේක්‍ෂා කළහැකි වේ. තවද අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර වල ක්‍රමානුකුල වර්ධනයක් සිදුවේ.
    රටට සහ රජයට එරෙහි සතුරු බලවේග වල කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් පරාජයට පත්වී රජය කෙරෙහි වන ජනප්‍රසාදය ඉහල යනු ඇත.
    රාජ්‍ය අංශයේ ප්‍රවර්ධනයක් සහ යාවත්කාලින වීම් අඛණ්ඩව සිදුවන අතර නව දෙස් විදෙස් ආයෝජන සිදුවනු ඇත.
    පසුගිය වසර වලට සාපේක්‍ෂව ස්වභාවික ආපදා තත්වයන් එතරම් උග්‍ර නොවේ. කෘෂිකර්මික ක්ෂේත්‍රය ද යහපත් වී ආහාර සුරක්‍ෂිතතාව තහවුරු වේ. සමස්ථ රාජ්‍ය අංශය ආණ්ඩුවේ පුර්ණ පාලනයට නතුවී දේශපාලන ස්ථාවර භාවය ඇතිවනු ඇත.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378

    කිලෝමීටර් මිලියන ගානක් දුරින් තියෙන සෙනසුරු ගැන මුගෙ කතාව.

    ඒත් ලග්න පොන්නයට තේරුනේ නෑ නිරංගයාව අඳන්න ගිහින් නාගෙන පුකේ ඇරගන්න වෙනවා කියලා. 🤭🤭

    උඹේ බයිලා අහන උන්ග ගහන්න ඕන පොල්ලෙන් 🤭 🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කිලෝමීටර් මිලියන ගානක් දුරින් තියෙන සෙනසුරු ගැන මුගෙ කතාව.

    ඒත් ලග්න පොන්නයට තේරුනේ නෑ නිරංගයාව අඳන්න ගිහින් නාගෙන පුකේ ඇරගන්න වෙනවා කියලා. 🤭🤭

    උඹේ බයිලා අහන උන්ග ගහන්න ඕන පොල්ලෙන් 🤭 🤭
    හරි අවදානේ දුන්නා. දැන් පල :eek:
     
    • Haha
    Reactions: Wadakaru

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    "රාජ්‍ය අංශයේ ප්‍රවර්ධනයක් සහ යාවත්කාලින වීම් අඛණ්ඩව සිදුවන අතර නව දෙස් විදෙස් ආයෝජන සිදුවනු ඇත."

    Tired At Home GIF
    ග්‍රහයා දිහා බැලුවාම ඒකත් පෙනවා කියපන්කො. ඒත් ලග්න පොන්නයට නිරංග පුකේ අරී කියලා පෙනුනෙ නෑ. 🤭 🤭
     
    • Wow
    Reactions: Kolama

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    "රාජ්‍ය අංශයේ ප්‍රවර්ධනයක් සහ යාවත්කාලින වීම් අඛණ්ඩව සිදුවන අතර නව දෙස් විදෙස් ආයෝජන සිදුවනු ඇත."

    Tired At Home GIF
    ඇඳට නෙමෙයි ළිඳට පනින්න හිතෙනවා නේද බයියන්ට මේවා ඇහෙද්දී? 😂
     
    nidarsha91

    Well-known member

  • දන්න එකෙක් කියපල්ලකො මේ මනුස්සයා මේ දාගෙන ඉන්න දේවල් වලින් මොකක් හරි ආතල් එකක් ඒ මනුස්සයට තියෙනවද කියල? නිදාගද්දිත් මෙහෙම දාගෙන ඉන්නවා ඇත්ද බන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    එළිපිට පොන්නයො ගහන්න පුලුවන් කම තියෙද්දි මොකට නිදාගන්නවද?

    උබ දේදුනු සංස්කෘතිය සහ සීයාගේ සමනළ සංස්කෘතිය පටලගෙන ඉන්නේ :eek:
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    දන්න එකෙක් කියපල්ලකො මේ මනුස්සයා මේ දාගෙන ඉන්න දේවල් වලින් මොකක් හරි ආතල් එකක් ඒ මනුස්සයට තියෙනවද කියල? නිදාගද්දිත් මෙහෙම දාගෙන ඉන්නවා ඇත්ද බන්
    මාකටින් ටූල්ස්
    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වශි දන්නවා කියල පෙන්නන්න
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    උබේ ආන්ඩුවක් තියෙන නිසා යස ඉසුරින් පිරී යනවා කියලා ලියපන්
     
    • Haha
    Reactions: tharakaf

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    සංස්කෘතියෙන් වැඩක් නෑ. පකට සොමියක් තියෙනවා නම් එච්චරයි. :cool:

    ඔව් ඒක ඇත්ත. ඒකනේ අකිලයව අධ්‍යාපන ඇමති කෙරුවේ. නැද්ද?