සෙන්ටිග්‍රේඩ්ස්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ado thanks
    un nikan inna welawatath ehema karanwane bn?
    anika tappe gahala tiyenne watetama ekai cn eka
    podi ekek innawa gedara hapaida kiyalath bayai bn prashna kotiyai


    එහෙම හපන්නේ නෑ බන් , පොඩි එකාට කියලා දීපන් සතෙක්ට හින්සාවක් නැතුව ඉන්න.
    එතකොට අව්ලක් නෑ.
    ඔය සමහර පොඩි එවුන් ඉන්නේ අතේ තියන එකෙන් බල්ලන්ට දමලා ගහන එවුන්.
    ඒ වගේ උනොත් තමා හපන්නේ.