උදයගේ වොයිස් එක මරු , අනිත් එක උදයට බය නැතුව ලයිව් පර්ෆෝම් කරන්න පුලුවන් කිසිම ඕඩියෝ ඉෆෙක්ට් එකක් නැතුව.
උගේ ලයිව් සින්දු කියන ඒවා මාරම ගති.
ishan thama hoda bn
voice eka lassanai uge amuthu feeling ekak enawa song ekata
උදයගේ වොයිස් එක මරු , අනිත් එක උදයට බය නැතුව ලයිව් පර්ෆෝම් කරන්න පුලුවන් කිසිම ඕඩියෝ ඉෆෙක්ට් එකක් නැතුව.
උගේ ලයිව් සින්දු කියන ඒවා මාරම ගති.
හි හි
මට ෆේක් ඒවා නෑ බන් .
මේකම තමා.
ආ ... මේ අර ගස් ලබු දාලා , ලබු කිරිබත් හදපු එකානේ තුන් වේලටම කන්න.

ඕකුන් එලකිරි එකේ උන්ගේ ඇල්බම් එකක ප්‍රමෝශන් එකක් කරා.
උරුමය එකද මන්දා , මට නම මතක නෑ.
ඒ කාලේ උන්ට ඇඩ්මින් රයිට්ස් දීලා තිබ්බා මට මතක විදියට.
උන්ගේ ප්‍රමෝශන් එක අස්සේ මම ඒ ඇල්බම් එකේ ටොරන්ට් එකක් දුන්නා එලකිරි එකේ උන්ට ත්‍රේඩ් එකක් දාලා.
ඊට පස්සේ මුන් මාව බෑන් කරා එලකිරි එකෙන්.

ඌ ෆේක් එකෙක් නෙවෙයි
මම ඌව ඇත්තටම දන්න එකෙක්![]()
ඌට ෆේක් නැ කියන්ඩ බැනෙ.. 
ආ ... මේ අර ගස් ලබු දාලා , ලබු කිරිබත් හදපු එකානේ තුන් වේලටම කන්න.
rottweiler ballek hambuna bn illuweth nathuwa
munta bari weida bn waththe eka thanaka jara karanna ugannanna

නෑ බන්ඌ ෆේක් නෙමේඌට ෆේක් නැ කියන්ඩ බැනෙ..
![]()

සෙන්ටිල යැවුවේ නැහැ බන්සෙන්ටිලා උදය යවලා කෙලවගත්තා අපරාදේ.

සෙන්ටිල යැවුවේ නැහැ බන්
උදය කාරයා කොහොමත් දන්න කාලේ ඉඳලා වෙනම හිටියේ
ෂෝ එකකට ගියත් ඌ වෙනම අයිනක් ගහලා හිටියේ
හැම මගුලටම උගේ ගෑණි පස්සෙන් ගියා
ගෑණි කිව්ව නිසා තමයි ඌ සෙන්ටි දාලා ගියේ
හැබැයි ඌ උගේ දක්ෂතාවයෙන් ගේමක් ගැහුවා![]()
( පැහැසර , සිත සැලුනා , රුසිරි , හීන අතරින් , සුළඟ සේ පාවී ( මන් පට්ට ආසයි මේකට
) මේවගේ ආයේ එන එකක් නෑ
)ඔව් මචන් උන් දෙන්න එකට වොයිස් කරනකොට තමයි පට්ටමට ආරංචි උනේ උන්ගේ ලීඩර් උදයට ඕන වෙලා සෙට් එකම අකමැති නිසා උදය අයින් උනා කියලා![]()
කොහොම කලත් මුන්ගේ වොයිස් එකක් එකකට කනෙක්ට් වෙලා වගේ තියෙන්නේ උදය + ඉෂාන් දෙක එකට තිබ්බොත් විතරයි ලස්සන මට නං උදය තනියම ගහපු සින්දු ටික බුට් යන නිසා හිට් උනා මිසක් කලින් සෙට් එක එකට කරපු ඇල්බම් එක්ක ගත්තම තනියම සෙට් වෙන්නේ නෑ( පැහැසර , සිත සැලුනා , රුසිරි , හීන අතරින් , සුළඟ සේ පාවී ( මන් පට්ට ආසයි මේකට
) මේවගේ ආයේ එන එකක් නෑ
)
ඔව් මචන් උන් දෙන්න එකට වොයිස් කරනකොට තමයි පට්ට
අලුතින් ආපු එක සෙට් වෙන්නෙ නැහැ
උදය කාරයා කියන අඩන මගුල් මම අහනනෙම නැහැ බන්
ඌ අර කොන්ඩ ස්ටයිල් කරලා ගොන් ආතල් දෙන්න ගත්තා දැන් පෙන්න නැහැ
දැන් සිංදු කියන එක පැත්තක තියලා ෂෙයාර් මාකර්ට් එකේ ඉන්නවා ඌ

rottweiler ballek hambuna bn illuweth nathuwa
munta bari weida bn waththe eka thanaka jara karanna ugannanna
බල්ලෙක් ප්‍රධාන ලෙස ජරා කරන්නේ අවස්තා තුනක මචන්.
ජරා කරනවා කිව්වේ බොක , චූ දෙකටම.
කෑම කාලා ඉවර උනාම .
නිදාගෙන නැගිට්ටාම.
සෙල්ලම් කරලා ඉවර උනාම.
ඔය වෙලාවල් බලලා ඌව එලියට එක්කන් ගිහින් ඌත් එක්ක ඉදපන් ඌ ජරා කරලා ඉවර වෙනකම්.
ඔය වැඩේ සතියක් කරපන් හරියට.
ඊට පස්සේ ඌ විසින්ම තනියෙන් එලියට යනවා ජරා කරන්න ඕන උනාම.
ඔව් මචන් උන් දෙන්න එකට වොයිස් කරනකොට තමයි පට්ට
අලුතින් ආපු එක සෙට් වෙන්නෙ නැහැ
උදය කාරයා කියන අඩන මගුල් මම අහනනෙම නැහැ බන්
ඌ අර කොන්ඩ ස්ටයිල් කරලා ගොන් ආතල් දෙන්න ගත්තා දැන් පෙන්න නැහැ
දැන් සිංදු කියන එක පැත්තක තියලා ෂෙයාර් මාකර්ට් එකේ ඉන්නවා ඌ
thusith ge music tikath ewata galapuna bn
uge solo ewa nam nahen adana reddwal