සෙන්පති අඩවිය

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ස්වර්ණවාහිනියෙන් කරපු හොදම cartoon එක බන් හිනා කාල මැරෙනවා. හොයාගන්න නැ බන් දන්න එකෙක් ඉන්නවා නම් හොයල දීපන් 2008 වගේ ගියේ නේ
     
    • Like
    Reactions: Mohowk

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ස්වර්ණවාහිනියෙන් කරපු හොදම cartoon එක බන් හිනා කාල මැරෙනවා. හොයාගන්න නැ බන් දන්න එකෙක් ඉන්නවා නම් හොයල දීපන් 2008 වගේ ගියේ නේ
    ඔව් ඔව් අන්තිම සීන් එකට ගියත් නළුවා ලස්සනට ඉන්න ඕනි
     
    • Like
    Reactions: Mohowk

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔව් ඔව් අන්තිම සීන් එකට ගියත් නළුවා ලස්සනට ඉන්න ඕනි
    එක හඩකවපු එවන් ටිකයි වචන ලියපු එවන් ටිකයි සුපිරි..
     
    • Sad
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ස්වර්ණවාහිනියෙන් කරපු හොදම cartoon එක බන් හිනා කාල මැරෙනවා. හොයාගන්න නැ බන් දන්න එකෙක් ඉන්නවා නම් හොයල දීපන් 2008 වගේ ගියේ නේ
    ඔව් ඔව්
    ඔව් ඔව් අන්තිම සීන් එකට ගියත් නළුවා ලස්සනට ඉන්න ඕනි
    😁
    එක හඩකවපු එවන් ටිකයි වචන ලියපු එවන් ටිකයි සුපිරි..
    ඔව් ඒක හෙන ක්‍රියෙට්ව් , ඒකට ගහන්න එකක් නෑ ආයෙ
     
    • Love
    Reactions: Heshan Daminda

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නසරාණි , කටුමාරිස් , පුංචි සීසර් , නළුවෙක් වගේ ඉන්න ඕනේ පොරගේ නම මතක නැ, කුරු කුරු කියල කිව්වේ ඇමතිට ට ද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නසරාණි , කටුමාරිස් , පුංචි සීසර් , නළුවෙක් වගේ ඉන්න ඕනේ පොරගේ නම මතක නැ, කුරු කුරු කියල කිව්වේ ඇමතිට ට ද
    නලුවා සිනමාරිස්
    ඇමතිගෙ නම ඇට්ටර අප්පු
    එයාගෙ ගෝලයා කුරු කුරු
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නලුවා සිනමාරිස්
    ඇමතිගෙ නම ඇට්ටර අප්පු
    එයාගෙ ගෝලයා කුරු කුරු
    අඩෝ මට මතක් වුණා එක seen එකක් තියනව කුරු කුරුයි ඇමතියයි මුහුදට වැටිලා ඇමතිය කුරු කුරුගේ අගේ නැගගෙන එන ගමන් අහනව "කුරු කුරු උබ මේ පදින්නේ ලය ආරද සමනල ආරද" ඇමතිය දෙන ආතල් පට්ට බන්. :lol: :lol: :lol: :lol: :lol: :lol: