සිංහල හඩකවපු සෙන්පති අඩවිය හොයාගන්න නැද්ද??
ඉංග්රීසි එක වැඩක් නෑ
ඉංග්රීසි එක වැඩක් නෑ
English එකේ නම මොකක්දසිංහල හඩකවපු සෙන්පති අඩවිය හොයාගන්න නැද්ද??
ඉංග්රීසි එක වැඩක් නෑ
Sucide krgnna inne lagadiPadam karanne nadda![]()
Gladiator academyEnglish එකේ නම මොකක්ද
ඔව් ඔව් අන්තිම සීන් එකට ගියත් නළුවා ලස්සනට ඉන්න ඕනිස්වර්ණවාහිනියෙන් කරපු හොදම cartoon එක බන් හිනා කාල මැරෙනවා. හොයාගන්න නැ බන් දන්න එකෙක් ඉන්නවා නම් හොයල දීපන් 2008 වගේ ගියේ නේ
එක හඩකවපු එවන් ටිකයි වචන ලියපු එවන් ටිකයි සුපිරි..ඔව් ඔව් අන්තිම සීන් එකට ගියත් නළුවා ලස්සනට ඉන්න ඕනි
ඔව් ඔව්ස්වර්ණවාහිනියෙන් කරපු හොදම cartoon එක බන් හිනා කාල මැරෙනවා. හොයාගන්න නැ බන් දන්න එකෙක් ඉන්නවා නම් හොයල දීපන් 2008 වගේ ගියේ නේ
ඔව් ඔව් අන්තිම සීන් එකට ගියත් නළුවා ලස්සනට ඉන්න ඕනි
ඔව් ඒක හෙන ක්රියෙට්ව් , ඒකට ගහන්න එකක් නෑ ආයෙඑක හඩකවපු එවන් ටිකයි වචන ලියපු එවන් ටිකයි සුපිරි..
නලුවා සිනමාරිස්නසරාණි , කටුමාරිස් , පුංචි සීසර් , නළුවෙක් වගේ ඉන්න ඕනේ පොරගේ නම මතක නැ, කුරු කුරු කියල කිව්වේ ඇමතිට ට ද
අඩෝ මට මතක් වුණා එක seen එකක් තියනව කුරු කුරුයි ඇමතියයි මුහුදට වැටිලා ඇමතිය කුරු කුරුගේ අගේ නැගගෙන එන ගමන් අහනව "කුරු කුරු උබ මේ පදින්නේ ලය ආරද සමනල ආරද" ඇමතිය දෙන ආතල් පට්ට බන්.නලුවා සිනමාරිස්
ඇමතිගෙ නම ඇට්ටර අප්පු
එයාගෙ ගෝලයා කුරු කුරු
