සෙනෙහසක සමුගෑන්ම....Senehasaka Samuganma

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
ලස්සන සංවේදී කවක් අයියා...
11.gif

thanks friend.....:)
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මං අයියගේ වෙනස් නිර්මාණ වලට ගරු කරනවා..ගොඩක් අය නොබලන කෝන වලින් කවිකම් කිරීමේ සැබෑ දක්ශයෙක් ..ජය පතනවා..සාර්තක නිර්මානයක්