දරු සෙනෙහසක සේයා රූ ♥ ♥ ♥ ♥

KDH

Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    අඩෝ පට්ට බන්, උඹට rep දන්නා, ඒ මදි වගේ.
    මම සත්තුන්ට අදරෙයි බන්, මිනිස්සුන්ට වැඩිය. උන් අපිටත් ඒ වගේම ආදරෙයි.
    ඒ ආදරේ අව්‍යාජයි.
    උඹට ගොඩක් ස්තුති

    :yes::yes::yes::yes:

    සිරාවටම මාර ආදරයක්, ආසාවක් ඇතිවෙනවා..