සෙබලාණනේ ඔබ මැරුණා නොවේ.....

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම මුලින්ම ඇහුවේ 1999..... මම හිතන්නේ ඔය සින්දුව හැදුවේ ජයසිකුරු මෙහෙයුමෙන් පස්සේ.
    ඉස්සර පොඩි කාලේ ඔය බෙර පාට් එක ගහන්න පුදුම ට්‍රයි එකක් දුන්නා...

    :yes::yes::yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පොඩි දවස් වල මට සිංදුවක් කියන්න කිව්වොත් මේ සිංදුවයි,රන් මලක් ලෙස සිංදු දෙකෙන් එකක් තමා කියන්නේ.. :yes:

    අදටත් ඇහුනොත් අහගෙනම ඉන්න හිතෙන, හදවතටම දැනුන සිංදු මේවා.. :love:
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    kaushika_42

    Active member
  • Jul 4, 2017
    93
    40
    28
    mata matakai oka e kale radio eke yanakota minissu call karala baninawa,duka hithena sindu danna epa api trip yana gaman kiyala


    එහෙම හිතන මිනිස්සු ඉන්න නිසාතමා අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ:angry:
     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    කොහොමද ගැම්ම​ :cool::cool:

    දැන් කාලේ මේ සින් දු ලිව්වනම් ,මේ ආන්ඩුවෙන් මේවා තහනම් කරනවා
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    :) අපේ තාත්තා ඉස්සර යාපනේ ඉදන් නිවාඩු එන දවස් අම්මගෙන් අහගෙන, මම organ එකෙන් ඔය සින්දුව ගහන්න පුරුදු වෙනවා තාත්ත ආවම එයාට ඇහෙන්න ගහල පෙන්නන්න :yes::love: මාස හතරකට පහකට පාරක් තමයි තාත්තා ගෙදර එන්නෙ :( ඉතින් පොඩි කාලේ ඒ මතක ඔක්කොම ආයේ අලුත් වුනා මේ සින්දුව ඇහුවට පස්සේ :yes::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :) අපේ තාත්තා ඉස්සර යාපනේ ඉදන් නිවාඩු එන දවස් අම්මගෙන් අහගෙන, මම organ එකෙන් ඔය සින්දුව ගහන්න පුරුදු වෙනවා තාත්ත ආවම එයාට ඇහෙන්න ගහල පෙන්නන්න :yes::love: මාස හතරකට පහකට පාරක් තමයි තාත්තා ගෙදර එන්නෙ :( ඉතින් පොඩි කාලේ ඒ මතක ඔක්කොම ආයේ අලුත් වුනා මේ සින්දුව ඇහුවට පස්සේ :yes::love:

    :love::love::love::love: