මම මුලින්ම ඇහුවේ 1999..... මම හිතන්නේ ඔය සින්දුව හැදුවේ ජයසිකුරු මෙහෙයුමෙන් පස්සේ.
ඉස්සර පොඩි කාලේ ඔය බෙර පාට් එක ගහන්න පුදුම ට්රයි එකක් දුන්නා...

mata matakai oka e kale radio eke yanakota minissu call karala baninawa,duka hithena sindu danna epa api trip yana gaman kiyala

අපේ තාත්තා ඉස්සර යාපනේ ඉදන් නිවාඩු එන දවස් අම්මගෙන් අහගෙන, මම organ එකෙන් ඔය සින්දුව ගහන්න පුරුදු වෙනවා තාත්ත ආවම එයාට ඇහෙන්න ගහල පෙන්නන්න 
මාස හතරකට පහකට පාරක් තමයි තාත්තා ගෙදර එන්නෙ
ඉතින් පොඩි කාලේ ඒ මතක ඔක්කොම ආයේ අලුත් වුනා මේ සින්දුව ඇහුවට පස්සේ 

![]()