සෙබළා සහ බැරල් එක!!!
මේකත් මේ පාලු දේශසීමාවක පිහිටි මුරපොලක සිදුවූ දෙයක්!
අර ඔටුවා සහ කපිතාන්ගේ කතාවේ වගේ. (වෙන මුරපොලක්)
ඒ උනාට මේකේ ඔටුවෙක් නෑ!
ඔය කියපු මුරපොලේ වැඩට අලුත් සෙබළෙක් ආවා.
ඉතින් එක නිලධාරියෙක් මේ අලුත් සෙබළාට රාජකාරි එහෙම කියාදීලා මෙස් එක පැත්තට එක්කන් ගියා!
ඔහොම යනකොට අලුත් පොර දැක්කා කාමරයක් මැද්දේ බැරල් එකක් තියනවා! බැරල් එකේ පිටපැත්තේ නූල් පොටක්වත් ඇඟේ නැති කෙල්ලෙක්ගෙ රූපයක් පණපිටින් ඉන්නවා වගේ ඇඳලා තියනවා!
කෙල්ලගේ *** තියන තැන බැරල් එකේ තරමක සිදුරක් හදලා තියනවා!
මූට ඉතින් මාර කුතුහලේ.
ඉතින් මිනිහා ඒක නිලධාරියාට පෙන්නලා ඇහුවා මොකක්ද කියලා...???
"මේක සෙබළුන්ගේ සුබසිද්ධිය තකා අපි කරගෙන යන තවත් එක් ව්‍යාපෘතියක්!"
නිලධාරියා කට ඇද කරලා හිනා වෙලා කිව්වා.
අලුත් එකාට අඥ්ඥකොරොස්!
"මෙහේ ඉන්න අයට නිවාඩු ලැබෙන්නේ මාස 4 කට එකසැරයයි. ඉතින් අපිට ****ට ඕන උනොත් බැරල් එක පාවිච්චි කරනවා"
"ඉතින් මටත් බැරිද?" මේකා අහපි!
"අපොයි පුළුවන්, ඕන දවසක ඕන වතාවක් පාවිච්චි කරන්න පුළුවන්,
හැබැයි බදාදාට ඇර"
"ඇයි බදාදාට විතරක් බැරි???" කොල්ලා හනිකට ඇහුවා.
"මේක අපේ අන්‍යොන්‍ය අවබෝධය මත කාලසටහනකට අනුව සිද්ධවෙන දෙයක්" නිලධාරියා කිව්වා. "ඉතින් බදාදා තමයි ඔයා බැරල් එක ඇතුළේ ඉන්න දවස!!!"

හොඳනම් අගයකරලා, කොමෙන්ටුවකුත් දාන්න!

ඔය ඉතින්...!!!