Loratadine - පීනස සඳහා
උබලා හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
මොකක්ද පුතී බෙහෙත..... මටත් කියහන්කෝ.....
කව්ද මචෝ දොස්තර ? එයා කොහෙද ඉන්නේ ? මාත් මාස 3ක් වගේ එකක් බිව්වා. එතකන් OK. මාස 5 කට විතර පස්සේ ආයෙත් තිබුන තත්වයටම ආවා.
Dapan mcho matath oni....
මචන්ලා මම අර කිව්ව බෙහෙත හම්බවුනා, මෙන්න මේ බෙහෙත තමයි මට ඩොකා දුන්නේ, මම මාස හතරක් විතර වගේ හැමදාම රෑට නිදගන්න කලින් ඔය බෙහෙත බිව්වා, මට නම් නිට්ටාවටම හොද වුනා, දැන් නම් ඕන වෙලාවක, ඕන පින්නක බය නැතුව එලියට බහින්න පුළුවන්. උබලට කොහොම වෙයිද දන්නේ නැහැ, කොකටත් ගන්න කලින් අඳුනන පාමසීස් කෙනෙකුගෙන් අහලා බලලා ගනිල්ලා.Maru nehhh??? Doctor ge name plz
උබලා හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
