සෙම්බුවත්ත චාරිකාව

Mr.Doo

Active member
  • Jul 14, 2014
    173
    105
    43
    මම දැකපු අමුතුම පරිසරයක් තියෙන තැනක්.එත් අතුල් වෙන්න ගන්න ගාන නම් වැඩියි.රාත්‍රියක් ගත තරන්න හැකියාවකුත් තියෙනවා.ගනන් නම් දන්නෙ නෑ ඒකට.ලංකාවමද තියල හිතෙන තරම් ලස්සයි.යන කෙනෙකුට මේ වෙබ් සයිට් එක වැදගත් වෙයි.එයාල ලස්සන වීඩියෝ එකකුත් හදල තියෙනවා ගිහින් බලන්නකො.

    Sembuwaththa Travel