සෙම්බුවත්ත (Sembuwaththa)..
මචන්ලා සෙම්බුවත්තේ ගිහින් තියෙන කට්ටිය පොඩ්ඩක් එකේ විස්තර කියපන්කො...
entrance එකට 200/=යි කියලා දැනගත්ත බන්. එකෙන් අර ඇතුලේ වැවේ boat පදින්නයි, pool එකේ නාන්නයි, etc.. ඔක්කොම පුලුවන්ද බන්? නැත්තන් ඇතුලට ගිහින් වෙනම tickets ගන්න ඕනෙද? කෑම ගන්න කඩ තියෙනවද බන් (lunch එක). නැත්තම් අරන් යන්න ඕනෙද.. වැදගත්ම දේ car එකක යන්න පුලුවන්ද බන්?
one day trip එකක් යන්න ඉන්නේ next wed වගේ family.. එළකිරි එකෙත් සෙම්බුවත්ත ගැන ෆුල් ඩිටයිල්ස් තියෙන thread එකක් හම්බුනේ නැහැ බන්. ඒ නිසා දන්න කට්ටිය comment පාරක් ගෙන යමුකෝ..