මම රට යන්න අකමැති ඇයි??

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    ඇත්තටම මට රට යන්න දැන් ආසාවක් නෑ...අපේ පව්ලේ කට්ටිය ඉන්නවා usa canada dubai , visit එකකට එන්න කියනවා, ticket අරන් දෙන්නම් කියනවා ඒත් යන්න හිතෙන්නෙ නෑ නේ බන්...මටයි wifeටයි දෙන්නටම එහෙමයි...

    එකක් visit visa ගහන්න යන්න ඕන කට්ට...

    ඔච්චර කට්ටක් කන්න ඕනෙද බන් රටකට යන්න....

    අනික් එක රට යන සල්ලි වලින් ලන්කාවේ හොද 5star hotel වලට ගිහින් ආතල් එකේ හිටියැහැකි....

    හො හො හො හො

    Dubai වලටනම් visa දෙනවා පට ගාලා ඒත් දැන් dubai ගියාම නිකන් හිර වෙලා වගේ
    ------ Post added on Jun 23, 2024 at 11:34 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    දන්සැල් කන්න රට වටේ යනවට වඩා
    ගෙදරට වෙලා ඉන්න එක නාකි මට සැපයි