සෙමින් ගැසීමෙන් සූරාන්තය පමා වේ...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    wenawa kiwwata wenne tyena kramema yana eka misak yam ho widiyakin natta wisin balla wanana krame aduwenne nea. nati form wenawa witarai. Ballo sihina loka wala :(

    මම අහල තියෙන්නේ "සමාජය ගොඩක් පිරිහිලා තියෙන්නේ අශිෂ්ටයින් වැරදි කරන නිසා නොව ශිෂ්ටයින් නිහඩව සිිටින නිසා කියලයි..." අඩුම තරමේ එක පෝස්ට් එකකින් එකෙක්වත් ඇත්ත තිත්ත තේරුම් ගන්නවා නම් අඩුම තරමේ බල්ලගේ ඇගෙන් එක මැක්කෙක් හරි ගැලවුණානේ කියල හිත හදාගන්න පුලුවන්... ඔයා කියන්නේ පොතක් කියවගෙන පැත්තකට වෙලා හිටපුවාම ඔක්කොම හරියි වගේ අදහසක්....
     
    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    pathfinder_PNG_Face.png
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113

    wenawa kiwwata wenne tyena kramema yana eka misak yam ho widiyakin natta wisin balla wanana krame aduwenne nea. nati form wenawa witarai. Ballo sihina loka wala :(

    මචන්, දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න එකයි, වෙනසක් කරන්න උත්සාහ කරන එකයි අතරේ අහසයි පොලවයි වගේ වෙනසක් තියනවා..

    එක එකාට කරන්න පුළුවන් දේවල් වල සිමා තියනවා. පාත් කරන්නේ උට පුළුවන් දේ, අපිට පුළුවන් දේ අපි කරමු, දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නේ නැතිව...

    එතකොට වෙනස් විය යුතු දේ වෙනස් වෙයි...
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන්, දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න එකයි, වෙනසක් කරන්න උත්සාහ කරන එකයි අතරේ අහසයි පොලවයි වගේ වෙනසක් තියනවා..

    එක එකාට කරන්න පුළුවන් දේවල් වල සිමා තියනවා. පාත් කරන්නේ උට පුළුවන් දේ, අපිට පුළුවන් දේ අපි කරමු, දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නේ නැතිව...

    එතකොට වෙනස් විය යුතු දේ වෙනස් වෙයි...

    ඔහොම වෙනසක් කරලා පේනවනේ දැන් ...
    වෙනස වෙනස් කරපුවම ආයේ පරණ එක නම් ඇති ඵලකුත් නෑ...
    හැමෝටම ඕනේ කෑහි ගෑණිද හොටු ගෑණිද කියලා හිතන්න විතරයි නම්
    ඒ රාමුවෙන් පිටට අදහස් දැක්වීම දුර්වලයන්ගේ වාසියට හේතුවේ කියලා මතයක ඉන්නවනම්
    ඒ හුදෙක් අන්තගාමී පුද්ගලයින් හෝ අනවබෝධයේ ලක්ෂණ.

    පාත්ගේ ත්‍රෙඩ්, මගේ වචන අදහස් මේකෙ ලියපුවම ඒවා කියෙව්වට එන්න එන්නම සමාජයේ නම් වෙනසක් දකින්න අමාරුයි....
    ඔහොම වචනවලට අවනතවෙන සමාජයක් නෑ අද...
    මම දැක්කේ නෑ කිව්වොත් හරි.
    ක්‍රියාකාරී නායකත්වයක් නෑ. ඒකයි ප්‍රශ්නේ... තරඟේ තියෙන්නේ හොරු වංචාකරයො උනත් කමක් නෑ හිතන අය අතර

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මචන්, දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න එකයි, වෙනසක් කරන්න උත්සාහ කරන එකයි අතරේ අහසයි පොලවයි වගේ වෙනසක් තියනවා..

    එක එකාට කරන්න පුළුවන් දේවල් වල සිමා තියනවා. පාත් කරන්නේ උට පුළුවන් දේ, අපිට පුළුවන් දේ අපි කරමු, දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නේ නැතිව...

    එතකොට වෙනස් විය යුතු දේ වෙනස් වෙයි...

    "සමාජය ගොඩක් පිරිහිලා තියෙන්නේ අශිෂ්ටයින් වැරදි කරන නිසා නොව ශිෂ්ටයින් නිහඩව සිිටින නිසා කියලයි..." :yes: rep 13+
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඔහොම වෙනසක් කරලා පේනවනේ දැන් ...
    වෙනස වෙනස් කරපුවම ආයේ පරණ එක නම් ඇති ඵලකුත් නෑ...
    හැමෝටම ඕනේ කෑහි ගෑණිද හොටු ගෑණිද කියලා හිතන්න විතරයි නම්
    ඒ රාමුවෙන් පිටට අදහස් දැක්වීම දුර්වලයන්ගේ වාසියට හේතුවේ කියලා මතයක ඉන්නවනම්
    ඒ හුදෙක් අන්තගාමී පුද්ගලයින් හෝ අනවබෝධයේ ලක්ෂණ.

    පාත්ගේ ත්‍රෙඩ්, මගේ වචන අදහස් මේකෙ ලියපුවම ඒවා කියෙව්වට එන්න එන්නම සමාජයේ නම් වෙනසක් දකින්න අමාරුයි....
    ඔහොම වචනවලට අවනතවෙන සමාජයක් නෑ අද...
    මම දැක්කේ නෑ කිව්වොත් හරි.
    ක්‍රියාකාරී නායකත්වයක් නෑ. ඒකයි ප්‍රශ්නේ... තරඟේ තියෙන්නේ හොරු වංචාකරයො උනත් කමක් නෑ හිතන අය අතර

    මම මේ කියන කතාව ආත්ම වර්ණනාවක් කියල හිතන්න එපා... ඒ වුණාට කඩුවට වඩා පෑන බලවත් බව පෙන්වන්නත්, තමන්ට හැකි ලෙස සමාජ ශෝධනයෙහි යෙදීමටත් පුලූවන් බව පෙන්වන්නයි මේ කතාව කියන්නේ...

    සාමාන්‍යයෙන් මුස්ලිම් පල්ලියක හතර මායිමේ තිබෙන පාරවල් කාලයක් යන කොට හඳුන්වන්නේ මුස්ලිම් පල්ලිය පාර කියලයි.... ඈත අතීතයේ ඉඳන් තිබුණු පෞරාණික සිංහල නම් හලල මේ දේ කරන්න මුසල්මානුව සූක්ෂමයි.... මහනුවර දළදා මාලිගාව ඉස්සරහ පාර (බෝගම්බර සිරගෙදරට යාබද පාර) දැන් මුස්ලිම් පල්ලිය පාර වෙලා තියෙන්නේ ඒ නිසයි....

    නුවර වැදගත්ම පල්ලිය මොකක්ද යැයි කියූ පමණින් ඕන කෙනෙක් කියන්නේ ඒ මීරාමක්කම් පල්ලිය කියලයි. දෙස් විදෙස් රාජ්‍ය නායකයෙක් නුවර ආවොත් මේ පල්ලියට ගොඩවදින්නේ ඒ නිසයි... මේ පල්ලිය දෙපසින් ඇති පාරවල් දෙක හැදින්වෙන්නේ වාරියපොල ශී‍්‍ර සුමංගල මාවත හා අනෙක ගාමිණී දිසානායක මාවත (ඉතිරි කොටස අස්ගිර මහා විහාර මාවත) කියලයි.... මේ වෙන කොට පල්ලියේ බැම්මේම මෙම මාර්ග දෙක හඳුන්වන පුවරු සවිකරල තියෙනවා.... කාලයක් තිස්සේ මුසල්මානුවන්ට මේක පුංචි මදිකමක්... මා දන්නා ඉතිහාසයේ මේ පාරවල් දෙකෙන් එකක් මීරාමක්කම් පල්ලිය පාර කරන්න පුදුම කැසිල්ලක් මොවුන් දක්වනවා... ඕන්න ඒකට පුංචි අවස්ථාවක් උදා වුණා...

    පසුගිය අවුරුදු වල මේ මාවත් දෙකෙන් ගාමිණි දිසානායක මාවත කියන කොටස අලූත්වැඩියා කරන්න කටයුතු කලා... පසෙක තිබුණු ගාමිණි දිසානයක මාවත කියන සිමෙන්ති පුවරුව ගලවල පැත්තක දාල තිබුණා... මම මුල ඉඳලම මේ ගැන පුංචි උනන්දුවකින් හිටියේ.... පාර හදල ඉවරවුණා... වාහන යනවා, මිනිස්සු යනවා... හැබැයි අලූතෙන් පුවරුව සවි වෙන පාටක් නෑ... ටිකක් දන්න කියන තැන්වලින් හොයල බලපුවාම ඒ මාවත් කොට
    මීරාමක්කම් පල්ලිය පාර ලෙස හඳුන්වන්න සූක්ෂමව කටයුතු සිදුවන බවක් දැන ගන්න ලැබුණා...

    මම දන්න කියන කිහිප දෙනෙක්ගේ උපදෙස් අරගෙන දන්නා සියලූම හැකියාවන් යොදල මෙම මාර්ගය අස්ගිරි මහා විහාරයේ ආරම්භය වනවා මෙන්ම එකී දේශපාලනඥයාගෙන් සිදුවූ කාර්යභාරය ද විස්තර කරමින්, දැනට නුවර ඇති මුස්ලිම් පල්ලිය පාරවල් ගැනත් සදහන් කරමින් ලස්සන ලිපියක් සකස් කලා.... අන්තිමට ලිපිය කියවන කොට මටම ආඩම්බරයක් ඇති වුණා... දන්න හැම තැනකටම ලිපිය යැව්වා.... හරියටම දවස් 12 කින් ගාමිණි දිසානායක පුවරුව සවි වුණා... සතුටුයි....

    ඕක වලියෙන් බේර ගන්න ගියා නම් වෙන්නේ අන්තිමට නුවර වැදගත් පල්ලියකට මුසල්මානුවන් පහර දෙති කියල ඉන්ටර්නැෂනල් ප‍්‍රවෘත්තියක් වැටෙන එක... ආයෙත් කියනවා පුරසාරමක් හෝ ආත්ම වර්ණනාවක් නෙවෙයි.... :yes:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සොයන්නාට සම්භ වේ කිව්වා සේ පොනිල්ට ඊට සරිලන බුවා සම්භ විය. ඒ කොළොම් තොටෙන් නොව රජරට පැත්තෙනි... එකම පොසිසන් එකකට කාලයක් පුරුදු වී සිටි අපිට ඒ වෙන කොට අලූත් පොසිසන් එකක තදබල අවශ්‍යතාවයක් තිබිණි... ඒ නිසාවෙන් ම පොනිල් ඇතුඵ නඩය පෙන්වලා දුන් ”වෙනස්ම - අලූත්ම” පොසිසන් එකට තෙල් නැතිවම අධෝමුඛය පෑවේය.... ඒ වන විටත් හර්ෂස් සෑදි වණ වී සිටි අධෝමුඛයට වෙනස් පොසිසන් එක ටික දවසකින්ම වදයක් විය... අවසන අධෝමුඛය වණයක් විය.... දැන් අපි ඒ වෙනසට වෛර කරන්නෙමු....
    :yes::yes::yes: