සෙමි ලක්සෙරි බස් කම්මුතුයි..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    සෙමි ලක්සෙරි බස් කම්මුතුයි..


    bus.png

    අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ සේවාව මෙම වසරේ දෙසැම්බර් 31දායින් පසු ඉවත් කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර ඇත. අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාවන්වල මගීන්ගෙන් සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාරක මුදලක් අය කළත් එම බස්රථවල මගීන් සඳහා පහසුකම් නොමැති බවට වන පැමිණිලි පදනම් කරගනිමින් එම කොමිෂන් සභාව මෙම තීන්දු ගෙන ඇත.
    ඒ අනුව මෙලෙස ඉවත් කරන බස් රථ සුඛෝපභෝගී හෝ සාමාන්‍ය සේවා බස් රථ බවට පත්කර ගැනීමට අදාළ බස් හිමියන්ට අවස්ථාව හිමිවන බව කොමිසමේ ප්‍රකාශකයකු පැවැසීය.
    ජාතික ගමනා ගමන කොමිසම විසින් ක්‍රියාත්මක කිරීමට යන මෙම තීරණය සඳහා බස් සංගම් විරෝධය පළකිරීමට තීරණය කර තිබේ.


    https://www.lakbima.lk/index.php/එසැනින්-පුවත්/11551-සෙමි-ලක්සෙරි-බස්-කම්මුතුයි
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    sticker gahala, redi ellala, kana palenna baila dammama koheda yako semi wenne,hoda wade okunta
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,582
    3,149
    113
    Ekanam hoda wadak. Semi unata polpatawanawa wage load Kara kara kota kota yanne godak bus karayo..
     
    Last edited:

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඒකනම් හොද වැඩේ බන් මුන් බොරුවට කර්ටන් කෑලි එල්ලන් සෙමි ලක්ශරි කියල ගාන කපල. පොල් පාටවන්න වගේ සෙනග පුරවන්නෙ.
    :angry::angry::angry::angry::angry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මෝ ලොකු දෙයක්......
    මුන් හෙනම වංචාවක් කරන්නේ ඔය නිල් පාට බෝඩ් එක ගහගෙන :angry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බොරුවට වැඩිපුර සල්ලි ගන්නවා ඉන්දියන් ටකරමට රෙදි ටිකක් ඇදල. ඕක නැතිම කොරන්න ඕන .:cool::angry:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    සිරාවටම හොද වැඩක්
    දැන් සෙමි වලයි නෝමල් වලයි කිසිම වෙනසක් නැහැ
    ගොඩක් දුර ගමන් නෝමල් ඒවයෙ සෙමි වලට වඩා හොදයි සමහර වෙලාවට ඒවයෙත් කර්ටන් දාල උස සීට් දාල සිරාවට හදලා තියනවා