සෙමි ලක්සෙරි බස් කම්මුතුයි..
අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ සේවාව මෙම වසරේ දෙසැම්බර් 31දායින් පසු ඉවත් කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර ඇත. අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාවන්වල මගීන්ගෙන් සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාරක මුදලක් අය කළත් එම බස්රථවල මගීන් සඳහා පහසුකම් නොමැති බවට වන පැමිණිලි පදනම් කරගනිමින් එම කොමිෂන් සභාව මෙම තීන්දු ගෙන ඇත.
ඒ අනුව මෙලෙස ඉවත් කරන බස් රථ සුඛෝපභෝගී හෝ සාමාන්‍ය සේවා බස් රථ බවට පත්කර ගැනීමට අදාළ බස් හිමියන්ට අවස්ථාව හිමිවන බව කොමිසමේ ප්‍රකාශකයකු පැවැසීය.
ජාතික ගමනා ගමන කොමිසම විසින් ක්‍රියාත්මක කිරීමට යන මෙම තීරණය සඳහා බස් සංගම් විරෝධය පළකිරීමට තීරණය කර තිබේ.
https://www.lakbima.lk/index.php/එසැනින්-පුවත්/11551-සෙමි-ලක්සෙරි-බස්-කම්මුතුයි